ඊයේ (2024-06-19) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත එම තීරණ මෙසේය.
එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වූ ජනහමුව සඳහා අනුර කුමාර දිසානායක සෙනඟ රැස්කර ඇත්තේ සුපුරුදු පරිදි බස්රථවලින් බව ජනාධිපති වෘත්තිය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි. ඊයේ...
ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා අද (20) උදෑසන දිවයිනට පැමිණියේය. විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය – තාරක බාලසූරිය මහතා හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා...
පොසොන් උත්සවයට සහභාගී වන ජනතාවගේ පහසුව සඳහා සුපුරුදු පරිදි ධාවනය වන බස්රථ කාල සටහන් වලට අමතරව අනුරාධපුරය, මිහින්තලය හා තන්තිරිමලය දක්වා අතිරේක බස්රථ 400 ක් පමණ...
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් , එරට රැදී සිටින අනවසර සංක්‍රමණිකයින් පිරිසකට පුරවැසිභාවය ලබාදීමට සැලසුම් කර තිබේ. ඒ අනුව , අමෙරිකානු පුරවැසියන් සමග විවාහ වී සිටින, එහෙත්,...
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළකරන බව දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගර් මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා කියයි. පානදුර...
මධ්‍යම පළාත් සභාව සතු නිවසක තාවකාලිකව පදිංචි වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් එම නිවස සඳහා අයවිය යුතු මුදල් මන්ත්‍රී පඩියෙන් කපා ගැනීමට අවසර ඉල්ලා...
සිංහල රාවය ඇතුළු සංවිධාන කිහිපයක පැමිණිලි මත සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCRP) යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කිරීමෙන් අනතුරුව ඇප ලබා සිටි ප්‍රහසන...
ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිශ්චිත වචනයක් බලාපොරොත්තුවෙන් සිටින බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි. ඔහු පවසන්නේ, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට...
පෑලියගොඩ – මැනිං වෙළඳපොලේ එළවලු මිල ගණන් තවත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව බෝංචි තොග මිල රුපියල් 600ට ආසන්න වී තිබූ අතර, දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථානවල...