විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මේ වසරේ ජනවාරි මාසය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 487.6ක් මෙරටට එවා තිබේ. එය පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂ ව සියයට 11.4ක වැඩි වීමක්...
ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළවල් තුනක පරිපාලනය ලබා ගැනීම සම්බන්ධයෙන් අදානි සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. එම සාකච්ඡා...
පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ වන්දනාවකට යාමට සූදානම් වන බව වාර්තා වේ. ඒ අයෝධ්‍යාවේ ඉදිකළ රාම් කෝවිල වැදපුදා ගැනීම සඳහා බව පැවසේ. නාමල් රාජපක්ෂ...
යුක්රේන හමුදා ප්‍රධානී ජනරාල් Valerii Zaluzhnyi ව එම ධුරයෙන් ඉවත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. යුක්රේන යුද්ධයේ ඇරඹුමේ සිට එරට හමුදා ඛණ්ඩ වලට නායකත්වය දුන්...
නාරාහෙන්පිට කිංග්ස් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ලබාදුන් එන්නතක් අසාත්මික වී මියගිය රෝගියකුට කරන ලද ප්‍රතිකාරවලට අදාළ වෛද්‍ය වාර්තාව හා ඇඳ හිසපත් ලබාදෙන ලෙසට කොළඹ අතිරේක...
නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ මුරුංගා කිලෝවක සිල්ලර මිල ඊයේ (08) දිනයේදී රුපියල් 2000 ක් දක්වා ඉහළ ගොස් තිබූ බව වාර්තා වේ. එහි මුරුංගා කිලෝවක තොග මිල...
සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමඟ එක්දින තරගාවලියේ පළමු තරගය අද (09) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. දිවා – රාත්‍රී තරගයක් වන මෙය පස්වරු 2.30ට ආරම්භ කිරීමට සියලු...
සුලෝහිත සංග්‍රාමයට ක්‍රීඩා කළ මෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කළ ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයාවන ස්ටැන්ලි ජයසිංහ මහතාට 94වැනි ආනන්ද – නාලන්දා සුලෝහිත සංග්‍රාමය වෙනුවෙන් නිල...
ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (08) කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගෙන් පුරප්පාඩු...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වන ඉන්දියානු සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදුකිරීමට ජනාධිපතිවරයා...