බදු නොගෙවා පැහැර හැරියේ යැයි පවසන ගිංතොට ප්ලයිවුඩ් සමාගමේ අධ්යක්ෂ යසසිරි කස්තුරි ආරච්චිට රුපියල් ලක්ෂ 75ක දඩ නියම කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඊළංඟසිංහ මහතා ඊයේ...
ජන අරගලයට එක්වූ පාර්ශ්ව ගණනාවක් සහ වාමාංශික දේශපාලන පක්ෂ එක්ව ගොඩනඟන නව සන්ධානය අද (19) එළිදැක්වීමට නියමිතය. එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේ, මෙම නව සන්ධානය ඉදිරියේදී පැවැත්වෙන...
නීතිපති සංජය රාජරත්නම් මහතාගේ සේවා කාලය දීර්ඝ කිරීමේ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දී ප්‍රතික්ෂේප වී තිබේ. ඒ අනුව අද (18) පස්වරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක මහින්ද...
ක්‍රීඩා අමාත්‍යංශය යනු ක්‍රිකට් පමණක් නොවන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියයි. ඔහු අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ ක්‍රීඩා අමාත්‍යංශය ට ක්‍රීඩා 73ක් සම්බන්ධයෙන්...
මෙම වසරේ (2024) දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය ලබන ජූලි මස 15 වැනිදා ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා අද (18) පැවසීය....
පොසොන් පොහොය නිමිත්තෙන් රජරට බලා වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට ජාතික නාමල් උයනේ නිර්මාතෘ, වනවාසී රාහුල හිමියන් විසින් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ. අනුරාධපුරයේ අටමස්ථානය, මිහින්තලය වැනි ප්‍රධාන විහාරස්ථාන...
මැදපෙරදිග රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ගම්පොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය...
ජාතික පොලිස් කොමිෂන් සභාවේ පුරප්පාඩු වූ සාමාජික ධුරයක් පිරවීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155අ ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති පරිදි...
රජයට අයත් පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගමේ සහ කොමර්ෂල් පොහොර සමාගමේ සේවකයින් 278 දෙනකුට අද (18) සිට අනිවාර්යය විශ්‍රාම ගැන්වූ බව කෘෂිකර්ම සහ වැවිලි...
නීතිපතිවරයාගේ නිල කාලය දීර්ඝ කිරීම මගින් නීතිපති තනතුරේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල වන බව මහාචාර්ය ජි.එල්. පිරිස් මහතා අද(18) දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. ඊට අදාළ...