සමගිය හා සාමූහිකත්වයට මුල් තැන දෙමින් නබි නායකතුමාගේ ඉගැන්වීම් අනුගමනය කරන මුස්ලිම් ජනතාව අද(17) ඊද්උල්අල්හා හෙවත් හජ් උත්සවය සමරයි. ඉස්ලාමීය දින දර්ශනයට අනුව දුල් හිජ්ජා මාසයේ...
ආධ්‍යාත්මික හා ලෞකික වශයෙන් ජයග්‍රහණය ලැබීමට නම් මිනිසා ආත්මාර්ථයෙන් මිදී පරිත්‍යාගයෙන් සහ සහජීවනයෙන් දිවි ගෙවීමට හුරු පුරුදු විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා...
මුහුදේ සිට ගොඩබිමට බොරතෙල් පොම්ප කිරීමේදී බොරතෙල් බැරල් පන්දහසක් යළිත් අතුරුදහන් කිරීමේ සිද්ධියක් ගැන ඛනිජ තෙල් සංස්ථාවෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ. මීට පෙර බොරතෙල්...
කලටුවාවේ සිට හෝමාගම ඇතුළු ප්‍රදේශ රැසකට ජලය ගෙන යන සම්ප්‍රේෂණ නලයේ පිපිරීමක් සිදුව තිබේ. ඒ, ගොඩගම ප්‍රදේශයේදී එම නලයේ මෝටර් රථයක් ගැටීම හේතුවෙනි. රියැදුරුට නින්ද යාම...
යූ ටියුබ් නාළිකාවක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මාදුරු ඔය ජාතික වනෝද්‍යානයට නීති විරෝධීව ඇතුළු වී මොනරකු මරා කන දර්ශන රූ ගත කරමින් සමාජ මාධ්‍යයට මුදාහල පුද්ගලයකු හා...
සිවිල් ඇඳුමින් සැරසී පොලිස් නිලධාරීන් බව පවසා පුද්ගලයන් හෝ දේපළ පරික්ෂාවක් සිදුකරන අවස්ථාවලදී ඔවුන්ගේ නිල හැඳුනුම්පත මගින් අනන්‍යතාවය තහවුරු කරගැනීමට මහජනතාවට අයිතියක් ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන්...
ලිංගික දර්ශන සජීවීව අන්තර්ජාලය හරහා චීන සමාගමකට යොමු කළ මහා පරිමාණ මුදල් ඉපැයීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වූ බව පිළියන්දල පොලිසිය පවසයි. පිළියන්දල පොලිසියට ලද තොරතුරකට...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රවීණ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කිරීමට යොදා ගත්...
කණ්ඩායමක් වශයෙන් මුළු රටෙන්ම සමාව ඉල්ලන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිලේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් කියයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියේ කණ්ඩායමේ බලාපොරොත්තු...
ලොව පුරා සිටින පියවරුන් පවුලට සහ සමාජයට ඔවුන්ගේ දායකත්වය වෙනුවෙන් තම දරුවන් විසින් සිහිපත් කරනු ලබන පියවරුන්ගේ දිනය අදයි. සෑම වසරකම ජූනි මාසයේ තුන්වන ඉරිදා දිනය...