ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම නිසා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පසුගිය කාලයේ රුපියල් දසකෝටි තිස් ලක්ෂයක් (රුපියල් මිලියන 103) වන්දි ගෙවීමට සිදුව ඇතැයි බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය...
නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාගේ සේවා දිගුව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඡන්දයක් පැවැත්වීමට ඉඩ ඇතැයි වාර්තා වේ. දැනටමත් මෙම සේවා දිගුව සම්බන්ධයෙන් සමගි...
රජයට හා විපක්ෂයට ලබන මාසය බෙහෙවින් තීරණාත්මක වන අතර දෙපාර්ශවයම බිහිකරන සන්ධාන දෙකට මන්ත්‍රීවරු 30කට ආසන්න පිරිසක් පක්ෂ මාරුකරන ලබන බවද වාර්තා වේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
නීතිවිරෝධී ලෙස වැරදි තොරතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර මෙරටට ගෙන්වීමෙන් පසුව අල්ලස් කොමිසම භාරයට ගන ලැබූ සුඛෝපභෝගී වාහන 05ක් ශ්‍රී ලංකා රේගුව වෙත භාරදෙන...
ශ්‍රී ලංකාවේ තිරසාර නාගරික සචලතාවය සහ ආර්ථික සංවර්ධනය කෙරෙහි ඇතිකළ බලපෑම වෙනුවෙන් සූර්ය බල බැටරි හුවමාරු කිරීමේ නවමු සංකල්පය සම්මාන ලබයි. USAID අරමුදල් යොදා ශ්‍රී ලංකාවේ...
ඉතාලි පාර්ලිමේන්තුවේදී සිදුවූ ගුටිබැට හුවමාරුවකින් පසුව එක් විපක්ෂ මන්ත්‍රීවරයකුට රෝද පුටුවක් ආධාරයෙන් පාර්ලිමේන්තුවෙන් පිටවී ගොස් රෝහල් ගතවීමට සිදුව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ යෝජනාවක්...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට පැනවූ වාරණය ලබන 28 දින දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු...
සියලුම මුදල් හුවමාරු මධ්‍යස්ථානවලට මහ බැංකුවේ ලියාපදිංචි වීම සහ අධීක්ෂණය අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා බැංකුව ඊයේ නිවේදනයක් නිකුත් කර තිබේ. 2024 ජුනි 03 වැනි දින සිට...
ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික උපදේශන සාකච්ඡාවල දහතුන්වැනි වටය ජූනි 17 වැනිදා පැවැත්වීමට නියමිතය. 2024 ජූනි 17 වැනි දින මහජන චීන සමූහාණ්ඩුව සමඟ බෙයිජිං නුවරදී...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා ඉදිරි පාර්ලිමේන්තු සැසියේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය. ඒ, පසුගිය ජුනි මස 03 වැනිදා ජනාධිපති...