ග්‍රීසියට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් සංචාරක ගමනාන්ත හා පාසල් රැසක් වසා දමා තිබේ. සෙල්සියස් අංශක 43 කට වැඩි උෂ්ණතත්වයක් ග්‍රීසියෙන් වාර්තා වේ. මේ හේතුවෙන් ප්‍රසිද්ධ...
මෙවර ඉතාලියේ පැවැත්වෙන G7 සමුළුවට සහභාගී වීම සඳහා ලොව ධනවත්ම රටවල් හතේ නායකයින් ඉතාලියේ Puglia වෙත පැමිණ ඇත. විදෙස් වාර්තා පවසන්නේ, ඉතාලි අගමැතිනී Giorgia Meloni ඔවුන්ව...
පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පිලී පැනීමෙන් අවහිර වී තිබූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක් ධාවන කටයුතු සඳහා විවෘත කර තිබේ. කෙසේවෙතත් තවදුරටත් එම මාර්ගයේ දුම්රිය...
2023/2024 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඔන්ලයින් අයදුම්පත් කැඳවීම 2024 ජුනි 14 වනදා ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි. ඒ අනුව, හෙට...
රුපියල් කෝටි 7කට ආසන්න මුදල් සාවද්‍ය පරිහරණය කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු වශයෙන් නම් කර සිටින ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතා විසින් රහස්‍ය ප්‍රකාශයක් සිදුකිරීමට සූදානම් බවට කර තිබෙන...
අසනීප නිවාඩු වාර්තා කරමින් ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුව ඊයේ (12) මධ්‍යම රාත්‍රීයේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති...
මහ බැංකු බැදුම්කර වංචා කළ බවට චෝදනා ලැබ සිටින පර්පචුවල් ටෙසරීන් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කළ කොළඹ ත්‍රිපුද්ගල...
ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් අගනුවර විශාල විරෝධතාවක් ඇතිව තිබේ. ඒ එරට නීති සම්පාදකයින් අයවැය කප්පාදු කිරීමේ ප්‍රතිසංස්කරණ ගැන විවාද කරමින් සිටියදීයි. කොන්ග්රසයෙන් පිටත කහලකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන්...
2023 අයවැය කතාවට ඇතුළත් කර තිබූ වටිනාකම වැඩිම වියදම් යෝජනා 25 ට ප්‍රතිපාදන ලෙස වෙන්කළ රුපියල් බිලියන 49.3 න් රුපියල් බිලියන 43.8 ක මුදලක් වෙන්කර තිබූ...
පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගය මුළුමනින්ම අවහිර වී තිබේ. පානදුර සිට මරදාන බලා ධාවනය වන අංක 8339 දරණ මන්දගාමී දුම්රියක් මෙසේ...