ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ලබන අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. මැතිවරණයෙන් පසු නව ආණ්ඩුවේ අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය...
නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය සම්බන්ධයෙන් දෙවෙනි දිනයටත් අවසන් තීන්දුවක් ගැනීමට නොහැකිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (10)...
2025 වසර සඳහා නව අයවැයක් ඉදිරිපත් නොවනු ඇති බවත් අතුරු සම්මත ගිණුමක් මගින් එම වසරේ මුල් මාස කිහිපය තුළ වියදම් සිදුකිරීමට බලාපොරොත්තුවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය...
ශ්‍රී ලංකා 20යි 20 සංචිතය සඳහා වයස අවුරුදු 25ට අඩු ක්‍රීඩකයින් තෝරා ගත යුතු බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු එම අදහස් පළ කළේ...
ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පෙරවරුවේ නවදිල්ලිය බලා පිටත්ව ගොස් තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට රුපියල් කෝටි 100ක අලාභයක් සිදුකිරීමේ චෝදනාව මත යළි අධිචෝදනා ගොනු කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC)...
ඉන්දියානු මැතිවරණය පෙනි පෙනී අත්අඩංගුවට ගත් අයි.එස්. ත්රස්තයන් යැයි කියූ සිව්දෙනා අයි.එස්. මතවාදීන් බව පෙන්වීමට මෙරටදී වීඩියෝවක් නිෂ්පාදනය කර ඇතැයි අනාවරණය වී ඇත. එම වීඩියෝව සඳහා...
පන්දුවාර 20 යි 20 ජාත්‍යන්තර තරගවල වැඩිම ලකුණුලාභියා බවට පත්වීමට පාකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම් සමත්ව තිබේ. ඒ, මේ දක්වා එහි පෙරමුණ ගෙන සිටි ඉන්දීය පිතිකරු...
ශ්‍රී ලංකා පොදු ජන පෙරෙමුණ ජනතාවගේ ප්‍රශ්න හමුවේ පලා නොයන බව, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. මාධ්‍ය වෙත අදහස්...
භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් ඉන්දීය පාර්ලිමේන්තුවට තේරී පත්වූ බොලිවුඩ් රංගන ශිලිපිනි කන්ගනා රනාවුත්ට ආරක්ෂක නිලධාරිනියක් කම්මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඒ චන්දිගාර් ගුවන්තොටුපොළ තුළදීය. ඇයට...