තම නිවස පිටුපස කානුවේ ගිණිඅවියක් සඟවා බොරු සාක්කි සෑදීම, ශරීරයට හෝ කීර්තියට හානිවන ආකාරයට චෝදනා කළැයි පවසමින් ඇඹිලිපිටිය පොලිසියේ නිලධාරීන් හයදෙනකුට එරෙහිව අගතියට පත් අයකු ගොනු...
පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (06) දහවල් තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ යෝජිත විදුලි පනතට එරෙහිව විරෝධතා පුවරුවක් රැගෙන පාර්ලිමේන්තුව අසල උපවාසයක නිරතවෙමින් සිටියදීය....
අත්‍යවශ්‍ය භාණ්ඩ 7ක මිල අඩු කිරීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබේ. ඒ, අනුව අර්තාපල්, පාන් පිටි, සුදු කවුපි, රතු කවුපි, වියලි මිරිස්, හාල්මැස්සන් සහ වටානාවල...
විදුලි ගාස්තු ලබන ජූලි මස 01 වැනිදා සිට අඩු කරන බව විදුලි බල හා බලශක්තිය අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (06) පැවසීය. විදුලි ගාස්තු අඩු කිරීමේදී...
ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තෙක් අවලංගු කළ බව එම මණ්ඩලය පැවසීය. එම නියෝග ඊයේ සිට ක්‍රියාත්මක වන බව ද එම මණ්ඩලය...
පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමේ තිළිණපත් ලබාදීමේ සමාරම්භක වැඩසටහන අද (06) නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයෙන් ආරම්භ වුණි. පාසල් තුළ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක ව පවත්වාගැනීම සඳහා...
ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා “Starlink” වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) මූලික අනුමැතිය ලබා දුන් බව...
ජපානයේ ඉදි වූ ප්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරස්ථානය වන සවරා ලංකජී විහාරස්ථානයට වසර 40 පිරීම නිමිත්තෙන් පසුගිය දා (02) විශේෂ උත්සවයක් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයන්...
ප්‍රවීණ රංගනවේදී රවින්ද්‍ර රන්දෙණිය මහතා දශක 5ක් පුරා ශ්‍රී ලාංකේය සිනමාව උදෙසා සිදු කළ විශිෂ්ට සේවාව අගයමින් “රවී – සිනමා අඩසියවසක ආත්මභාෂණය” උපහාර උළෙල ජනාධිපති රනිල්...
අභාවප්‍රාප්ත වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් ලලිත් අබේවර්ධන, යූඑස්පී (නි/50945) මහතා ගේ අවසන් කටයුතු අද (ජුනි 06) ප.ව. 5.00ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය. ගෞරව දැක්වීම සඳහා ඔහුගේ...