කළු ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 48ක් දක්වා දීර්ඝ කර තිබේ. කළු ගඟ අවට පහත්බිම්වල ජනතාව මේ පිළිබඳ විමසිලිමත් විය යුතුයි....
අද දිනයේත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලට වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ස්ථාන කිහිපයක සවස්...
ඉන්දියාවෙන් වතුකරයට පැමිණ සිටින බව කියන ගුරුවරුන් සම්බන්ධයෙන් බුද්ධි අංශ ලබා දී තිබෙන වාර්තාව ගෙන්වා ගන්නා බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ...
ශ්‍රීලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේගේ මහතාගේ පහර කෑමට ලක්වූ එම පෙරමුණේම පාර්ලිමේන්තු මන්ත්‍රි ගුණතිලක මහතාගේ පාදයේ පැය හතරක ශල්‍යකර්මයක් සිදුකළ බව එම මන්ත්‍රිවරයාගේ පුත්...
ගංවතුරෙන් අවතැන්ව කඳවුරුවලට නොගොස් කිසියම් හෝ නිවසක රැඳී සිටින පුද්ගලයන්ට රජයෙන් පිසූ ආහාර ලබානොදීමේ චක්‍රලේඛයක් හේතුවෙන් ග්‍රාම නිලධාරීන්ට ගමට යාට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි ඔවුහු පවසති....
ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලැබූ “ජාතික ජන බලවේගයේ කාන්තාවෝ” මැයෙන් මාධ්‍ය හමුවක් අද (04) පැවැත්විණි. මෙම මාධ්‍ය හමුවට ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසුරිය,...
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා...
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක පිහිටා ඇති සියලුම බලපත්‍රලත් සුරාසැල් පොසොන් සතිය තුළ වසා තබන ලෙස ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශිය...
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 26ක් වාර්තා වී තිබේ. අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ බව...
බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරගාවලි සංචාරයක් සදහා අද(04) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .මෙම කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු සහ පුහුණුකරුවන්...