තමන් ජනමත විචාරණයක් සඳහා යෝජනාව ඉදිරිපත් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව බවත්, තමන් කිසි ලෙසක ව්‍යවස්ථා විරෝධී ප්‍රකාශයක් සිදු නොකළ බවත්, එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත...
2023/2024 විශ්වවිද්‍යාල ප්‍රවේශ ශිෂ්‍ය අත්පොත ඩිජිටල් මාධ්‍යයෙන් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. 2023 අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල පදනම් කරගනිමින් 2023/2024 විශ්වවිද්‍යාල අධ්‍යන වර්ශය සඳහා රජයේ විශ්වවිද්‍යාල...
සිමෙන්ති කිලෝග්‍රෑම් 50 බෑගයක මිල රුපියල් 150 කින් අඩු කළ බව සිමෙන්ති සමාගම් පැවසීය. එම මිල අඩු කිරීම මේ මස 1 වැනිදා සිට ක්‍රියාත්මක බවත් ඒ...
ජාතික ජන බලවේගය විසින් සංව්ධානය කරනු ලැබූ ඉංජිනේරු වෘත්තිකයින්ගේ ජාතික සමුළුව පසුගිය දා (2024.06.01 දින) පැවැත්විණි. ඒ ජයවර්ධනපුර මොනාර්ක් ඉම්පීරියල්හිදී ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය...
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් හෙට (04) සහ අනිද්දා (05) යන දෙදින ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ. දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන්...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතා සමගි ජන බලවේගය සමග එක්වී තිබේ. ඒ මහතා සිය උසස් අධ්‍යාපනයෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද...
පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග සිදුවු ආපදා හේතුවෙන් පසුගිය පැය 48 තුළ පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා...
අයහපත් කාලගුණයෙන් ඇතිවූ ගංවතුර තත්ත්වයට කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09ක ප්‍රධාන හා අතුරු මාර්ග 15 ක ගමනා ගමන කටයුතු අද (03) දිනයේ සිට තාවකාලිකව සම්පුර්ණයෙන්ම...
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව නිලධාරී මණ්ඩලයක් ඊයේ (02) පත් කරගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තව දුරටත් දීර්ඝ ලෙස කොළඹ දිසා අධිකරණය අද...