සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකාබැලීම සඳහා ජුනි මස 04 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කලේය. තමන්ව...
අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී අවශ්‍ය දත්ත ලබාගැනීමේ සිට සමස්ත ක්‍රියාවලියම ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයට පමණක් සිදු කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව නිර්දේශ කර තිබේ. එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභීන්...
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඔහුට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට ඊයේ (29) කොටුව මහෙස්ත්‍රාත් කෝසල...
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු...
ඉතා මියුරු ගීත තනු සිය ගණනක් සංගීත ක්ෂේත්රයට දායාද කළ ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අද (30) අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 94 හැවිරිදි...
විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දියා – පාකිස්ථාන තරගය පැවැත්වීමට නියමිත අයිසන්හවර් ක්‍රීඩාංගණය අවට ආරක්ෂාව තර කිරීමට ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබේ. නිව්යෝක් ආණ්ඩුකාරවරයා මේ තීරණය ගෙන...
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හැර තිබේ. මැතිවරණයක් කැඳවීමට තවත් කාලය ඉතිරිව තිබියදී, වසර 14ක් බලයේ සිටින කොන්සර්වේටිව් පාලනයෙන් පසු විපක්ෂයේ කම්කරු පක්ෂයට...
” 2024 ලෝක “Cannes” සම්මාන උළෙලේදී BEST DANCE FILM අංශයේ සම්මානය දිනගෙන තිබේ. හෙළයාගේ අස්පර්ශ මූලාශ්‍රය ලෙසින් හඳුන්වා දුන් “ශේෂ” සිනමා පටය ඉසුරු ගුණතිලකගේ නිර්මාණයකි. ප්‍රවීණ...
වතු සේවකයන්ට වසර දහයක් පුරා නොගෙවූ රු. කෝටි 500කට අධික හිඟ අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල්, පොලියත් සමග ගෙවීමට රජය තීරණය කර තිබේ. මුදල්...
ප්‍රමාණවත් තරම් වෛද්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් රට පුරා පර්යන්ත රෝහල් රැසක රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යෑම දැඩි අභියෝගයක් බවට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. රජයේ...