විවිධ කර්මාන්තවල සේවයේ යෙදෙන වයස අවුරුදු 55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදිය හැකි වන පරිදි සකස් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව මනූෂ...
රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් සමඟ ගැටීමක් ඇති නොවන ආකාරයට ග්‍රාම නිලධාරී සේවයේ පවතින ගැටලු සඳහා ලබා දිය හැකි විසඳුම් ඉදිරිපත් කරන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති...
20යි 20 ලෝක කුසලානය වෙනුවෙන් පැවැත්වුණු පළමු පුහුණු තරගයෙන් ලකුණු 20ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණි. ඒ නෙදර්ලන්ත කණ්ඩායම හමුවේය. අමෙරිකාවේ ෆ්ලෝරිඩා හිදි පැවති තරගයේ...
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ආරම්භ වැඩවර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගමය පවසයි. අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තිය සමිති දැනට පවත්වාගෙන යන වෘත්තිය ක්‍රියා මාර්ගයෙන්...
මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමු වී තිබේ. ඒ, මෙරට ඉදිරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහාය. මැතිවරණ පැවැත්වීමේදී මතුව ඇති ගැටලුකාරී...
රීමල් සුළි කුණාටුවේ බලපෑම හෙටින් අනතුරුව පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අනාවැකි අංශයේ අධ්යක්ෂ අජිත් විජේමාන්න මහතා පැවසුවේ, ඉදිරි දින දෙක තුන තුළ...
ඉදිරියේ එන ඕනෑම ඡන්දයකදී ජනාධිපති රනිල් වික්රමසිංහත්, එක්සත් ජාතික පක්ෂයත් පරදින බව රංගෙ බණ්ඩාර නිලවශයෙන් පිළිගෙන අවසන් බවත් ඉදිරි ඡන්ද කල් දැමීමට රනිල් වික්‍රමසිංහට මහතාට නොහැකි...
ඉදිරි සතිවලදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ තනතුරු රැසක වෙනස්කම් සිදුවිය හැකි බව වාර්තා වේ. ඒ අනුව දැනට ආන්දෝලනයට ලක්ව ඇති ඖෂධ සැපයුම් ඒකකය, ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය...
“Belt and Road” ආරාධිත මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි මීටර් 400 ඉසව්වේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලාංකික ක්‍රීඩක අරුණ දර්ශන විසින් හිමිකරගත්තේය. එහිදී ඔහු මීටර් 400 ඉසව්ව නිමකිරීමට...
ඉදිරි මැතිවරණ සමයේ ආණ්ඩු පක්ෂයේ දේශපාලන පක්ෂවලට වාසි සහගත වන ආකාරයේ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය නොදෙන ලෙසත් මෙම කරුණට අදාළව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත්...