ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා අයි.එස්.අයි.එස්. (ISIS) සංවිධානයට සම්බන්ධ බවට චෝදනා කළ ඉන්දීය ආරක්ෂක බලධාරින් මෙතෙක් මෙරට බලධාරින් සමග කිසිදු තොරතුරු හුවමාරු කිරීමක් හෝ විමර්ශන...
වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීමේ තීරණය මීළඟ මාසයේ සිට සියලු වතු හාම්පුතුන් ක්‍රියාත්මක කළ යුතු බවත්, එසේ අවම වැටුප ලබා නොදෙන වතු යළි...
සියඹලාණ්ඩුව මෙගාවොට් 100 ක සූර්ය බල ව්‍යාපෘතියේ ටෙන්ඩර් ප්රදානය කිරීමේදී අනීතිකව අධික මිලකට මිල ගණන් සැපයූ අයකුට ටෙන්ඩර් සැපයීම නිසා රුපියල් කෝටි 8700 ක පාඩුවක් මහජනතාවට...
නෙදර්ලන්ත රජයේ සහයෝගය මත රුපියල් මිලියන 3329ක වියදමින් වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකළ හෘද රෝග හා වකුගඩු රෝග ඒකකය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි....
විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් අද (27) අලුයම තායිලන්තය බලා පිටත්ව ගියහ. ඒ, මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයේ ත්‍රස්ත ග්‍රහණයේ සිටින ශ්‍රී ලාංකිකයින් සහ රුසියානු – යුක්රේන යුද්ධයට මැදිවී...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ජුනි මස 27 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස...
රක්ෂිත බන්ධනාගාරගතව සිටි අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල ඇප මත මුදාහැර තිබේ. හෙලිකොප්ටරයක් ලබා ගැනීම සඳහා මුදල් ලබාගෙන රුපියල් මිලියන 70 වංචා කළේය යන්න මත...
ජාතික ඔලිම්පික් කමිටු නිලධාරියෙකු රටින් පලා යාමට උත්සාහ කිරීමේදී ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මාධ්‍ය කළමණාකාර ගෝබිනාත් සිවරාජා නම් අයෙකි. ඔහුට...
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉකුත් දින 06 ඇතුළත විදුලිය බිඳවැටීමේ සිද්ධීන් 61,000ක් වාර්තා වූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එමෙන්ම පාරිභෝගිකයින් හාරලක්ෂ 67,500කට අධික පිරිසකට ඉකුත්...
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තවදුරටත් පුද්ගලයින් 44,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ...