ජාතික ජනබලවේගයේ ආර්ථික කමිටුව සමඟ සසඳා බැලීමේදී සමගි ජනබලවේගය නියෝජනය කරන ආර්ථික කමිටුවේ සාමාජිකයින් ජාත්‍යන්තරය පාවා පිළිගන්නා වියතුන් සහ වෘත්තිකයින් බව එම පක්ෂයේ ප්‍රධාන විධායක, හිටපු...
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ සිය වැනි සමරු උත්සවයට සහභාගී වීම සඳහා ප්‍රංශයේ පැරිස් නුවරට ගොස් තිබේ. එම සමුළුවට...
කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීම් පර්යන්තය පිටත වාහන නවතා තැබීම ක්‍රමවත් කිරීම සඳහා ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම පියවර ගෙන තිබේ. ඒ අනුව රියදුරෙක් නොමැතිව වාහන එම ස්ථානයේ නවතා...
චීනයේ විදේශ කටයුතු අමාත්‍යංශයට නව උප ඇමතිවරියක් පත් කර තිබේ. එරට මානව සම්පත් හා සමාජ ආරක්ෂණ අමාත්‍යංශය නිවේදනය කරන අන්දමට හුවා චුන්යින් මහත්මිය මෙම තනතුරට පත්...
මාතර වැලිගම බටවල පාතේගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය අසලදී අද (27) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබේ. මිදිගම පොලිස් වසමේ පදිංචි තරුණයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම...
පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ රජයට අයත් ඉඩමක් පිරිසක් නීති විරෝධී ලෙස අත්පත් කර ගන්නා බවට ලැබුණ පැමිණිල්ලක් මත සොයා බැලීමට එම ස්ථානයට ඊයේ (26) පස්වරුවේ ගිය...
පවතින දේශපාලන වාතාවරණය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු වෙනත් ස්ථානයක සිට සිදුකරගෙන යාමට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වය තීරණය කර ඇති බව වාර්තා වෙයි....
‘එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්’ තේමා කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී ‘සර්ව ජන බලය’ නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අද (27)...
දෝහා සිට ඩබ්ලින් දක්වා පියාසර කරමින් තිබූ කටාර් එයාර්වේස් ගුවන් යානයක් තුර්කියට ඉහළින් පියාසර කරමින් තිබියදී ඇති වූ කැළඹිලි තත්ත්වයක් හේතුවෙන් අනතුරට ලක්ව තිබේ. එහිදී පුද්ගලයන්...
ඇතැම් විද්‍යුත් මාධ්‍ය ද යොදාගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවට විනාශකාරී ලෙස පහර ගසන සමාජ මාධ්‍ය කල්ලිවලට එරෙහිව නෛතික පියවර ගැනීම අරඹා ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා...