මෑත කාලයේදී මිලදී ගත් ඇතැම් ඖෂධවල වීදුරු කැබලි මෙන්ම මැරුණු කැරපොත්තන් ද තිබී හමුවූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. දෘශ්‍ය අංශු පැවැතීම,...
2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම අද (27) සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, ලබන...
නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹසහ දකුණු පළාත්වල විටින් විට වැසි...
නීතිපති, ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතාගේ ධුර කාලය මාස හයකින් දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්දේශ කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වන බව...
ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරීමේ ජාවාරමක නිරත වූ ශ්‍රී ලාංකිකයෙකු ඉන්දියාවේ කර්නාටක ප්රාන්තයේදි අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ශරන් කුමාර් කාලිදාස් නොහොත්...
2024 IPL තරගාවලියේ කිරුළ හිමිකරගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ (26) රාත්රියේදී සමත්විය. ඒ හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව ලකුණු 114ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් පන්දුවාර 10.3කදී කඩුලු...
රට විනාශ කළ රාජපක්ෂවරුන් සමග ඩිල් නොදැමූ එකම පක්ෂය සමගි ජන බලවේගය පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. ඔහු මෙම අදහස් පල කළේ, සජිත් ජනපති...
ජනාධිපතිවරණය මෙම වසරේ ඔක්තොබර් 17 වන දින පවත්වන බවත්, එම මැතිවරණය කිසිවකුටත් වළක්වාළිය නොහැකි බවත්, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ,...
කැලණි සහ කළු ගංගාවල ධාරා ප්‍රදේශ වෙත අද දිනයේ අධික වැසි ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා...
කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන මාර්ග කිහිපයක් අද රාත්‍රියේත් වසා තබන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා අද දෙරණ වෙත පැවසුවේ...