නිධානයකින් ලබාගත් ලද බවට පවසමින් ව්‍යාජ මැණික්ගල් පෙන්වා මුදල් වංචා කිරීමට තැත්කළ කාන්තාවක් ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (25) දහවල් කාලයේදී කටුගස්තොට පොලීසියට...
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (26) පෙ.ව 10.30ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (27) පෙ.ව 10.30 තෙක් වලංගුවන...
ඉදිරි මැතිවරණ ඉලක්ක කරමින් ශ්‍රී ලංකාවේ ලොකුම හා ශක්තිමත්ම සන්ධානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ කරගනිමින් ආරම්භ කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර...
රේගු දෙපාර්තමේන්තුවේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් ලබාගැනීමේ ජාවරාමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත. ඒ සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි රැසක් ලැබී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක,...
මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමෙන් අනතුරුව රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ සමඟ...
මාවනැල්ල නගරයේ ඊයේ (25) රාත්‍රියේ පැවති වෙසක් පෙරහරක් අවසන් වීමෙන් අනතුරුව එහි ගමන්ගත් ඇතෙකු කුලප්පු වී තිබේ එම ඇතා මහනුවර දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් ඇතෙකු...
ලොව ජනප්‍රිය පානයක් වන තේ මගින් එකමුතුබව, විවිධත්වය හා සමාජ අන්තර්කරණය සංකේතවත් කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පත් කර ඇති චීන හා ශ්‍රී ලංකා නියෝජිතයන් කියා...
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ගස් කඩා වැටීම් 59ක් වාර්තා වී ඇතැයි කොළඹ මහනගර සභාව පවසයි. එහි ඉඩම් හා පරිසර සංවර්ධන අධ්යක්ෂ ඉංජිනේරු මනෝජ්...
දේශපාලන වශයෙන් දැඩි ලෙස විරසක වී සිටින නිමල් ලන්සා මන්ත්‍රීවරයා සහ පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් කඩිනමින් පැවැත්විය යුතු යැයි ජනාධිපති කාර්යාලය විසින්...
2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (26) පැවැත්වීමට නියමිතව තිබේ. ඒ, ප්‍රබල සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතරය. සන්රයිසස්...