පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන්...
විශ්වවිද්‍යාල අනධ්‍යන වෘත්තීය සමිති ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂකයින්ගේ විභාග සියල්ල කල් දැමීමට සිදුව ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. එහි...
මෑත කාලයේදී, ස්වාභාවික හේතුන් මත ඇති වූ හා මිනිසා විසින් ඇති කරන ලද ආපදාවන්ගේ සංඛ්‍යාතයේ සහ තීව්‍රතාවයේ වැඩි වීමක් දැකිය හැකි බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල්...
ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව...
ලෝක විදුලි සංදේශ හා තොරතුරු සමාජ දිනය අදට (17) යෙදී තිබේ. මෙවර එහි තේමාව වන්නේ “තිරසාර සංවර්ධනය සඳහා ඩිජිටල් නවෝත්පාදනය” යන්නයි. විශේෂයෙන් තොරතුරු සමාජ දියුණුව සදහා...
කටුනායක ගුවන්තොටුපළේ ගුවන් මගීන්ගේ ගමන් මලු ප්‍රවාහනය කරන පෝටර් වරයකුට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවිර මහතා විසින් කනට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක...
අද උදෑසන සිට ඇද හැලුණු අධික වැසි හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල වැල්ලවාය මාර්ගය අද (16) සවස 6 සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. ඒ, හෙට...
සුරක්ෂා රක්ෂණය යළි ආරම්භ කරන බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය. 2017 වසරේ ආරම්භ කෙරුණු සුරක්ෂා රක්ෂණය 2022 වසරේ දී නවතා දැමිණි....
අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා රජයේ පාසල්වල උසස් පෙළ පන්ති ලබන ජූනි මස 4 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය...
ශ්‍රී ලංකාවේ UPI සේවාවන්ට තවදුරටත් ජවය ලබාදෙමින් 2024 මැයි 15 වන දින PhonePe හා LankaPay හවුල්කාරීත්වයෙන් PhonePe UPI ගෙවීම් ශ්‍රී ලංකාවේ දියත් කරන ලදී. ඉන්දියාවේ ප්‍රමුඛතම...