ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ (13)...
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (14) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ අද (14) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන...
ජනතාවගේ බලාපොරොත්තු අනිවාර්යයෙන් ඉටුකරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානක පවසයි. 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (14) දිවයිනෙන්...
ඉන්දියාවේ මුම්බායි නගරයේ විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ, මුම්බායි නගරය හරහා හමා ගිය තද සුළං...
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ...
ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අධ්යක්ෂවරයකු අල්ලස් ඉල්ලීම සහ ඒ පිළිබඳ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරයකු මුහුණු පොතේ (ෆේස්බුක්) සටහනක් තැබීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...
තහනම් උත්තේජක භාවිත කළ බවට චෝදනා එල්ල ව සිටින දැල්පන්දු ක්‍රීඩිකා සේමිණි අල්විස්ගෙන් නිදහසට කරුණු විමසීම අද (14) ජාතික විනය කමිටුව ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිනව සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (12) දින පත් කර ගැනීමට සහ විධායක සභාව විසින් ගත් තීරණවලට එරෙහිව කිසිදු නීතිමය පියවරක්...
කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබේ. පැරෂුටය විවෘත වීම ප්‍රමාද වූ...
හිටපු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියව ආණ්ඩු පක්ෂය විසින් සමගි ජන බලවේගය බිඳ වැට්ටීම වෙනුවෙන් භාවිතා කල පළිහක් වශයෙන් අවභාවිතා කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා...