20/20 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කන්ඩායම සමත්ව තිබේ. ඒ ඊයේ (01) උගන්ඩා කාන්තා කණ්ඩායම...
සංවිධානාත්මක අපරාධකරු ඩුබායි කපිල නැමැත්තාට අයත් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබේ. ඒ ජයවර්ධනපුර විශ්වවිද්‍යාල අසල සිදුකළ වැටලීමක දී ය. සොයාගත්...
ඉන්දු – ලංකා මගී යාත්‍රා සේවය මැයි මස 13 වන දින සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි වරාය දක්වා මෙම...
පළාත් දෙකකට නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ. ඒ අනුව දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පත්කර ඇති අතර, වයඹ පළාත් ආණ්ඩුකාරවරයා...
අගය වැඩිකර කරුංකා ප්‍රති අපනයනය කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමට මාස ගණනක කාලයක සිට සමාගම් 5ක් උත්සහ ගිනිමින් සිටියද ඒ සඳහා පොල් පර්යේෂණ මණ්ඩලය, අපනයන කෘෂිකර්මම...
මෙවර මැයි රැළිය තීරණාත්මක බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අදට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...
ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව සහභාගී වීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ජෝර්ජියාව බලා පිටත්ව ගොස් තිබේ. සමුළුව අද සිට ලබන 05 වැනිදා දක්වා...
ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහීම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් තමා කනස්සල්ලට පත්වන බව ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල් තානාපති නාඕර් ගිලන් මහතා කියයි. නිවුස් ෆස්ට්...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී මුණගැසුණු අවස්ථාවේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන්ද කතා කර ඇති...
“කලබල වෙන්න එපා. ඉවසන්න. නියත වශයෙන් අලුත්ම දේශපාලන බලවේගය 2020 ආරම්භ වූ සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය අතිවිශිෂ්ඨ ජනවරමකින් බාර ගන්නවා. අවංක පිරිසුදු විනිවිදභාවයෙන් යුක්ත...