හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කරනු ලැබූ නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය අද...
වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය පසුගියදා ඩුබායිහි දී අතිඋත්කර්ෂවත් ලෙස අවසන් වූ අතර තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) අලුයම නැවත...
රජය නොමිලයේ බෙදන සහල් තත්ත්වයෙන් බාල වීම සහ මුදලට ලබා දීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය...
වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි ලේකම් ධම්මික මිරිහාන මහතා පැවසුවේ,...
මෙරට පුද්ගලයින් දිනකට රුපියල් කෝටි 52ක් දුම්වැටි භාවිතය සඳහා වියදම් කරන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය ප්‍රකාශ කර සිටී. මේ හේතුවෙන් මෙරට පුද්ගලයින් විශාල සංඛ්‍යාවක්...
ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් විදේශගත වීමට උත්සාහ කළ පාතාල අපරාධ කල්ලි සාමාජිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (28) කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන...
මෙරට ශ්‍රම බලකාය අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් දක්වා ඇත. 2022 වසරේ මිලියන 8.54ක් වූ ශ්රමබලකාය පසුගිය වසරේ මිලියන 8.40ක් දක්වා...
සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය 13% ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. මීට පෙර සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලැබුවේ 9%...
දිවයින පුරා සියලු සංවර්ධන නිලධාරීන් අද (29) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තිරණය කළ බව සමස්ත ලංකා ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසයි. ඊයේ (28) මහනුවර පැවති...
අද (29) දවසේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අන්තර් නිවර්තන අභිසාරී...