චන්දිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ සිට රනිල් වික්‍රමසිංහ දක්වා ජනාධිපතිවරු ලබා ගෙන තිබෙන කුලී බදු වාහන වෙනුවෙන් නොගෙවන ලද රුපියල් මිලියන 2,300ක් අය කර ගැනීම සඳහා අදාළ මූල්‍ය...
අඟහරු ග්‍රහයාගේ ගවේෂණ කටයුතු සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට තෝරා ගන්නා ලද නව පර්යේෂණ කාර්ය මණ්ඩලයට ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් වන පියුමි විජේසේකර ද තෝරා ගෙන ඇතැයි විදෙස්...
රුසියානු හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් රැගෙන යෑමේ සංවිධානාත්මක ජාවාරමක ප්‍රධානීන් වන විශ්‍රාමික මේජර්වරයකු සහ ඒජන්සිකරුවකු වාරියපොළදී සහ දිගනදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙළෙඳාම,...
පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන ජයන්තිපුර ප්‍රධාන පරීක්ෂා මුරපොළේ සිවිලිමේ කොටසක් කඩා වැටී ඇත. මෙම සිදුවීමෙන් පොලිස් නිලධාරියක් තුවාල ලබා ඇති අතර එම නිලධාරියාට පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර...
මියන්මාරයේ වංචනික සයිබර් ව්‍යාපාරවල බලහත්කාර සාපරාධී ක්‍රියාකාරකම් සිදු කිරීමේ ජාවාරම්වලට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයන් අට දෙනකු ආපසු සියරට ගෙන්වා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය, මියන්මාරයේ සහ...
ඩයලොග් ආසිආටා පීඑල්සී (“Dialog”), ආසිආටා බර්හාඩ් සමූහය (“Axiata”) සහ භාරතී එයාර්ටෙල් සමාගම (“Bharti Airtel”) (යන “පාර්ශ්ව”) ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුම්, අත්සන්...
පාරිසරිකව සිදු කරන වැරදි සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම සඳහා විශේෂ දුරකථන අංකයන් හඳුන්වා දී තිබේ. ඒ 1997 සහ 1981 යන කෙටි දුරකථන අංකයි. කැනීම් සිදුකිරීම, ගං...
ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වීමට නියමිතය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් (ලොක් සභාව) සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලයකින් (රාජ්‍ය සභාව)...
‘පාස්තු දින’ ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45 ට විනාඩි දෙකක...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 09 වනදා දක්වා තවදුරටත් දීර්ඝ...