මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍රවල පළමු චාරිත්‍ර දෙක (11) අදට යෙදී තිබේ. අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා නව සඳ බැලීමේ චාරිත්‍රය සහ පරණ අවුරුද්ද සඳහා...
“අර්බුදය හමුවේ රටේ වගකීම භාර නොගෙන ඔක්කොම හැංගුණා. මම විතරයි අභියෝගය භාර ගත්තේ කියලා රනිල් වික්‍රමසිංහ කියනවා. මේක බරපතළ මුසාවක්. රටේ පළමු පුරවැසියා මෙහෙම බොරු කියන්න...
ඊයේ (2024-04-08) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත. එම තීරණ මෙසේය.
කොළඹ 07 පිහිටි Odel සාප්පුවනේ ඉවත් කරන ලද කල් ඉකුත් වූ රූපලාවණ්‍ය නිෂ්පාදන සහ ළදරු සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබු අතුරුගිරිය ප්‍රදේශයේ මහල් දෙකකින්...
රටේ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් නීති පද්ධතියද නවීකරණය විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
බැංකු ගිණුම් 55ක් උපයෝගි කර ගනිමින් රුපියල් කෝටි ගණනක මහා පරිමාණ පිරමීඩ ජාවාරමක නිරත වූ බව කියන සමාගමක අධ්යක්ෂවරයකුගේ සහ ලේකම්වරියකගේ විදෙස් ගමන් වහාම තහනම් කරන...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර තිබේ. ශ්‍රීලනිප හිටපු සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු ජ්‍යේෂ්ඨයින්ගේ ප්‍රධානත්වයෙන් එහි...
ආන්දෝලනයකට තුඩු දී ඇති ඉමියුනෝග්ලොබියුලීන් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් පිරිසක් අප්‍රේල් 22දා දක්වා යළිත් රක්ෂිත...
කොම්පඤ්ඥවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලම අද (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට සුළු මොහොතකට...
ඇමෙරිකාවේ ජනපද 15 කට, මෙක්සිකෝවට සහ කැනඩාවට අද (08) පූර්ණ සූර්යග්‍රහණයක් දකින්න ලැබේ. උතුරු ඇමෙරිකාවට, දකුණු ඇමෙරිකාවට සහ යුරෝපා රටවල් කීපයකට මෙම සූර්ය ග්‍රහණය දකින්න ලැබෙනු...