අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය හැකර්වරුන්ගේ ග්‍රහණයට හසුවීම නිසා එය තාවකාලිකව නඩත්තු කටයුතු සඳහා ක්‍රියා විරහිත කර තිබේ. Anonymous EEE නමැති නිර්නාමික පුද්ගලයෙකු විසින් අදාළා ප්‍රවේශ...
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පෞද්ගලික තොරතුරු අන්තර්ජාලය ඔස්සේ මුදා හැරීම වළක්වමින් කොන්දේසි සහිත ආඥාවක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්...
අධ්‍යාපන පැකේජ මගින් දැනුම ලබාදෙන බව පවසමින් රුපියල් මිලියන 800ක මහා පරිමාණ පිරමීඩ ජාවාරමක නිරත වූ බව කියන කුරුණෑගල ව්‍යාපාරික පාසලක් හිමි ආචාර්යවරයකුගේ විදෙස් ගමන් වහාම...
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ දත්ත මැකී යාම ඇතුළු සංවේදී කරුණු කීපයක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන අවස්ථාවක එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත් කිරීමට...
ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මුදල් වංචාවකට අදාළව ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟ හරිමින් සිටියදීය....
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ හිටපු ජනාධිපතිනි...
තමන්ට යැයි කිසිදු දේශපාලන වැඩපිළිවෙලක් නැති නමුත් පුරුද්දක් වශයෙන් මාධ්‍යයෙන් යැපෙන දේශපාලන අයාලයෙකු ඊයේ (අප්‍රේල් 03) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී සිංහල-දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාව ලිස්සණ ගසක...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කේ. එච්. නන්දසේන හදිසි රෝගී තත්ත්වයකින් අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 69...
ගුණාත්මක නිෂ්පාදන තත්ත්ව සහතික නොමැති කර්මාන්ත ශාලාවක නිපද වූ ජීවනී පැකට් ලක්ෂ දොළහක් මිලදී ගැනීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ලබාදුන් අවසරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස...
සවස් කාලයේදී කිරි එකතු කිරීමේ වැඩපිළිවෙළක් නොමැතිවීම නිසා දෛනිකව උතුරු පළාතේ පමණක් කිරි ලීටර් පනස් දහසක් නාස්තිවන බව වාර්තා වේ. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා...