මුලතිව් කුරුන්දි විහාරය සම්බන්ධ පැමිණිල්ල විභාග කරමින් සිටින මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතාට මරණ තර්ජන ඇති බව පවසමින් ඉල්ලා අස්වීම පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපති...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සමග පැවැති පුහුණු තරගය බංග්ලාදේශය කඩුලු 7කින් ඊයේ (29) ජය ගෙන තිබේ. ගුවහටිහිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී...
මාස 13 ක් තිස්සේ ශ්‍රී ලංකාවේ සිරවී සිටින බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වන 35 හැවිරිදි කෙලී ෆ්රේසර් නැවත ආරක්ෂිතව එක්සත් රාජධානියට ගෙන්වා ගැනීම සඳහා එරට පාර්ලිමේන්තු මන්ත්‍රිනී...
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ අද (29) පැවති නිලවරණයෙන් ජස්වර් උමාර් මහතා පාපන්දු සම්මේලනයේ නව සභාපති ලෙස තේරී පත් විය. ලීග 67කින් ජස්වර් උමාර් ඡන්ද 45ක් ලබාගත්...
අතිශය ජනප්‍රිය බ්‍රිතාන්‍ය රංගන ශිල්පී ශ්‍රීමත් මයිකල් ගැම්බොන් දිවි මඩලින් සමුගෙන තිබේ. නිව්මෝනියා රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කෙරුනු ගැම්බොන් මහතා සිය පවුලේ සාමාජිකයන් ඉදිරියේ අවසන් සුසුම්...
2024 ගෝලීය අභියෝගයන්ට මුහුණදිය හැකි ශක්තිමත් ජාත්‍යන්තර සැලැස්මක් වෙනුවෙන් බටහිර රටවල් හා චීනය අතර මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතරත්, යුරෝපා සංගමය සහ චීනය අතරත්...
බෝවන අක්ෂි වෛරසයක පැතිරීම වැළැක්වීම සඳහා නැගෙනහිර පාකිස්තානයේ පංජාබ් ප්‍රාන්තයේ පාසල් 56,000 කට වැඩි ප්‍රමාණයක් මේ සතියේ ඉතිරි දින තුළදී වසා තබන බව එරට අධ්‍යාපන බලධාරීන්...
ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර වීමේ තාවකාලික ලකුණු පෙන්නුම් කළත්, සම්පූර්ණ අර්ථික ප්‍රකෘතියක් තවමත් සහතික වී නැතැයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානියා පවසයි. ශ්‍රී ලංකා මහ...
රුපියල් ලක්ෂයකට අඩු බැංකු තැන්පතු සහිත ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පොලිය රඳවා තබා ගැනීමේදි මුහුණ දුන් ගැටලු විසදමින් නව චක්‍රලේඛයක් නිකුත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය...
වසර 2003දී තියුණු ආයුධවලින් කපාකොටා පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයින් 08කු වරදකරුවන් කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා විසින් අද (27) මරණ දඩුවම...