හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයට විදුලි බලය සැපයීම පිළිබඳ පර්යේෂණයක් පවත්වා ඒ පිළිබඳ විගණන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කරන ලෙසද ඒ පිළිබඳ බලය...
ඊයේ (31) මාධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ ඩීසල් මිල ඉහළට යෑමට සාපේක්ෂව බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට බහාලුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය තීරණය කර තිබේ. එම සංගමය...
තායිලන්තයේ රජු විසින් එරට හිටපු අග්‍රාමාත්‍ය තක්සින් ෂිනවත් ට එරෙහිව පනවා තිබූ වසර 08ක සිර දඬුවම වසරක් දක්වා අඩුකර තිබේ. වසර 15ක් පුරාවට සිය රටෙන් පිටව...
මිල සූත්‍රයට අනුව ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය කරන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. ඒ අනුව ලබන සඳුදා (04) දින මෙම සංශෝධනය සිදුකරන බව එම සමාගම...
ඩීසල් ලීටරයක මිල රු. 35 කින් ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තුව සියයට 4 කින් ඉහළ දැමූ බව ජාතික ගමනාගමන කොමිසමේ උසස් නිලධාරියෙක් අද (01) පැවසීය. හෙට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. නිවේදනයක් නිකුත්...
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු සිව් දෙනෙකුට අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ. කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සංකීර්ණයක හිමිකාරිත්වයට අදාළ ආරවුලක් සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ පදිංචි ව්‍යපාරිකයෙකු...
ශ්‍රී ලංකාව විසින් ලබාගත් විනිමය හුවමාරු පහසුකමට අදාළව බංගලාදේශයට තවත් ණය වාරිකයක් ගෙවා ඇත. ලංකාව ලබාගත් ඩොලර් මිලියන 200ක ණය මුදලට අදාළ දෙවන වාරිකය ලෙස ඩොලර්...
ආසියානු කුසලාන තරගාවලියේ අද (31) පැවැත්වුණු ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 5 ක විශිෂ්ට ජයක් හිමිවිය. ආසියානු කුසලාන තරගාවලියේ...
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දෙයි. ඉන්ධන මිල වැඩිවන්නේ මෙසේය :