ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ. අගෝස්තු මස පළමු (01) දින සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව එම ගැසට්...
චීනයේ චෙංඩු නගරයේදී ඉකුත් 28 වැනිදා චීන ජනපති ෂිජිං පිං මහතා විසින් ආරම්භ කළ 31 වැනි ලෝක විශ්වවිද්‍යාල සිසුන්ගේ ගිම්හාන ක්‍රීඩා උළෙල මේවන විට අති උත්කර්ෂවත්...
වික්ටෝරියා වේල්ල ආශ්රිත රක්ෂිතයේ හටගත් ගින්න මේ වනවිට පාලනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ (02) රාත්‍රියේ ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව ගින්න මැඩ පැවැත්වූ බවයි. මේ...
වවුනියාව ප්‍රාදේශීය කාර්යාලයෙන් විදේශ ගමන් බලපත්‍ර සේවා ලබාගැනීම සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර ඇත. එහි දැක්වෙන්නේ පවතින මහජන තදබදය අවම කිරීම වෙනුවෙන්...
මේ මස අවසානයේ හංගේරියාවේ පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශුරතාවලියෙන් තමන් ඉවත් වීමට තීරණය කළ බව ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස විරුදාවලි ලබා ඇති ශ්‍රී ලංකාවේ කෙටි...
හරීන් ප්‍රනාන්දුට සහ මනූෂ නානායක්කාරට පනවා තිබූ තහනම එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඉවත් කර ඔවුන්ව යළිත් කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් ලෙස පත් කර ඇත. ඒ...
ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් දිවයිනේ දසත විසිරි සිටින ඛනිජ අපනයනකරුවන්ගේ ඒකාබද්ධතාවයෙන් යුතුව නව වාණිජ මණ්ඩලයක් පසුගියදා ස්ථාපිත කළ බව එම වාණිජ මණ්ඩලය නිවේදනය...
නවසීලන්තයේ අධ්‍යයන සංචාරයක යෙදී සිටින ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය නවසීලන්තයේ හිටපු අගමැතිවරියන් වන ජසින්ඩා ආර්ඩන් සහ හෙලන් ක්ලාක් යන මහත්මීහු පසුගිය 27දා හමු විය. දේශපාලනය...
හෙට (11) දින පෝය නිවාඩු දිනයක් වුවද, සිය ශාඛා විවෘතව පවතින බව මහජන බැංකුව පවසයි. අස්වැසුම ගිණුම් විවෘත කිරීම සඳහා මහජන බැංකුව ශාඛා මෙසේ විවෘතව තැබෙනු...