එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි සයදෙනාගේ වටයේදී නෙදර්ලන්තයට එරෙහිව අද (30) පැවැති තරගයේ ජයග්‍රහණය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ...
ශ්‍රී ලංකන් ගුවන් සමාගම කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණය නොකළහොත් එම සමාගමේ සේවකයන් 6000කගේ පමණ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල...
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස් බුක් පිටුව (Department of Government Information) අද (30) දහවල් සිට හැකර්වරුන්ගේ ග්‍රහණයට පත්ව ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්නරමින් කියා සිටී....
ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් නිකුත් කරන ලොතරැයියක මිල දෙගුණයකින් වැඩි කිරීමට තීරණය කර තිබේ. මෙම මිල වැඩිවීම ලබන ජූලි මස 06දා සිට...
මේ වන විට අබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා පිලේ පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සුපිරි හය වටයේ තරඟ සඳහාද ක්‍රීඩා නොකරනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...
විවිධ දේශපාලන කණ්ඩායම්වල බලපෑම්වලට හසු නොවී “අස්වැසුම” ප්‍රතිලාභී නාම ලේඛනයට නම ඇතුළත් වී නැති සියලු අයදුම්කරුවන් ජූලි 10දාට පෙර අභියාචනා ඉදිරිපත් කරන ලෙසත්, අභියාචනා කාල සීමාව...
පසුගිය සතියේ විවාදයට ගෙන පාර්ලිමේන්තුව්දී සම්මත වූ පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය අද (27) සටහන් කළේය. ආදායම් සහ වියදම්...
සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියක් ඉදිකර, ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලය භාරයේ පවතින, මාවුස්සාකැලේ ජලාශයට යාබදව පිහිටි ඉඩම් කොටසක් සහ එකී ජලාශයේ පිහිටි කුඩා...
මුස්ලිම් බැති මතුන්ගේ හජ්ජි උත්සව දිනය ( ඊදුල් අල්හා ) අනිද්දා (29) දිනට යෙදී ඇති අතර, ඒ හේතුවෙන් එදිනට පසු දින, එනම් ජුනි 30 සිකුරාදා දිනය...
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු කිසිඳු මහජන අරමුදල්වල සාමාජික ශේෂයට බලපෑමක් එල්ල නොවන බවත්, අතීතයේ ගෙවා ඇති සුපිරි විශ්‍රාම අරමුදල් ප්රතිලාභ...