පසුගිය මාසයේදී ශ්‍රී ලංකාවට දකුණින් ගැඹූරු මුහුදේ නාවිකයින් 39 දෙනෙකු සමග අනතුරට පත්වු, චීනයට අයත් ලූපෙන් යුවාන් යු 028 ධීවර යාත්‍රාවේ මුදා ගැනීමේ කටයුතු සඳහා එක්වු...
ලබන වසරේදී ශ්‍රීලංකන් ගුවන් සමාගම ඩොලර් මිලියන 50ක පමණ ලාභයක් ලැබිය හැකි වනු ඇතැයි අනුමාන කරන බව එහි ප්‍රධාන විධායක නිලධාරී රිචර්ඩ් නටල් මහතා පවසයි. චයිනා...
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වැඩි වීමත් සමග, ඖෂධ වර්ග 60ක උපරිම සිල්ලර මිල 2023-06-15 දින සිට බලාත්මක වන පරිදි 16%කින් අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ....
දකුණු කොරියාවේ යෙචියොන් හිදී පැවැත්වෙන 20 වැනි ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ පැවැති මීටර් 4×400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට...
දිසා විනිසුරුවරුන් දෙදෙනෙකු, පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා හා රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියෙකු මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර තිබේ. දිසා විනිසුරුවරුන් වන ටී. ප්රභාකරන්, පී.කේ. පරන ගමගේ සහ පාර්ලිමේන්තු...
රටේ පැවති දේශපාලන අරාජිකත්වය පාලනය කරමින් ජනාධිපති වික්‍රමසිංහගේ උපදෙස් මත, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පසුගිය වසරක කාලය තුල සිදුකල කාර්ය භාරය පිළිබඳව සමාජ මාධ්‍ය...
ස්වකීය කැබිනට් ඇමතිවරයා වූ හරීන් ප්‍රනාන්දු තමන්ට වැඩ කිරිමට අවස්ථාවක් නොදෙන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ප්‍රසිද්ධියේ පවසා...
දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ බිරිඳ සහ දරුවන් ඊයෙ (03) රාත්‍රියේ සිංගප්පූරුවේ සිට ලංකාව බලා පැමිණ ඇතැයි වාර්තා වේ. සිංගප්පූරු ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් ඔවුන් ලංකාවට පැමිණි...
වස්කඩුව ඇගළුම් කර්මාන්ත ශාලාවක ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙමින් තිබූ මුද්‍රණ යන්ත්‍රයක හිස ගැටීමෙන් අද (03) අළුයම තරුණයෙකු මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි . වස්කඩුව පොකුණ...
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400කින් පමණ පහළ දමන බව ලිට්රෝ සමාගම පවසයි. එම මිල සංශෝධනය හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට...