පොසොන් පොහොය දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 440කට ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව පිරිනමා තිබේ. ඒ අතරට සිරකාරියන් 06 ක් ද ඇතුළත් ය. දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම තෝරා ගත්...
රජය සමඟ එක්ව වැඩ කරන කොන්ත්‍රාත්කරුවන් සියලු දෙනාට ගෙවීමට තිබූ හිඟ වාරික සියල්ල ගෙවා අවසන් කිරීමට රජය සමත්වූ බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා...
රිදීගම සෆාරී උද්‍යානයේ සිටි කැප්රියෝ නමැති අට හැවිරිදි පිරිමි බෙංගාල ව්‍යාඝ්‍රයා ඊයේ (02) මියගොස් ඇතැයි වාර්තා වේ. උපතේදීම මව විසින් අත්හැර දැමූ පසු දෙහිවල සත්ත්වෝද්‍යානයේ පැටවුන්...
අනුබුදු මිහිඳු මාහිමියන් ශ්‍රී ලංකාවට වැඩම කොට සම්බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය අදට (3) යෙදී තිබේ. ශ්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නේදී...
අද (02) දින සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන පළමු එක්දින තරගය කඩුලු 06කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වී තිබේ. තරගයේ පළමුව පන්දුවට...
කොළඹ සුප්‍රකට සලාකා සෙන්කඩ සමූහ ව්‍යාපාරයේ හිමිකරු ගාමිණී නෙත්තිකුමාර මහතාගේ හිටපු බිරිය වන ටෙලි නාට්‍ය නිෂ්පාදිකා සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ මෙහෙකාරිය වූ රාජ් කුමාරිගේ මරණය සම්බන්ධයේ විමර්ශන...
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු හතරෙන් තුනක් අද පස්වරුව වනවිට විවෘත කර තිබේ. ඉහල ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ජලාශයේ...
මීට වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ඇද දැමීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැප්රධාන කුලුනු 04ක් ඔස්සේ රට ගොඩනඟනවා යැයි ජනාධිපත රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතමින් පැවසීය. ඉදිරි...
ආයතන කිහිපයක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට එක්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ ආයතන වන්නේ කොළඹ නෙළුම් කුලුන, ශ්‍රී ලංකා...
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන වල මිල සංශෝධනයක් සිදුවේ. ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන්, ලංකා භූමිතෙල් හා ලංකා කාර්මික භූමිතෙල් වල මිල අඩුවනු ඇති අතර, ලංකා...