වසරකට දිවා රාත්‍රි ජාත්‍යන්තර තරග තුන හතරකට වඩා නොපවත්වන දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආලෝක ධාරා පද්ධතිය මුළුමනින්ම අලුත් කිරීමට ක්‍රිකට් ආයතනය මේ දිනවල කටයුතු කරමින් සිටී. මෙහි...
කළුතර තිස්ස ජාතික පාසල හා කළුතර මහා විද්‍යාලය අතර පැවැති මැංගුස් සටන අවසානයේදී ඇතිවූ ගැටුමකින් ක්‍රිකට් පිති ප්‍රහාරයට ලක්වූ කළුතර තිස්ස විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා...
නවීණ තොරතුරු තාක්ෂණය භාවිතා කරමින් කාර්යක්ෂම සේවාවක් ලබා දීම සදහා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉදිරි යෝජිත වැඩපිළිවෙල මසක් ඇතුළත ලබා දෙන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති...
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල්...
රිලවුන් ඉල්ලූ චීන සමාගම චීන තානාපති කාර්යාලය ඇතුළු සියලු පාර්ශව වලින් ඒ සඳහා අනුමැතිය ලබාගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. චීනයේ සත්වෝද්‍යාන සඳහා ශ්‍රී ලංකාවෙන් රිලවුන් ගෙන...
පානදුර මූලික රෝහල ඉදිරිපිටදී කේතුමතී කාන්තා රෝහලේ ගිලන් රථ රියැදුරුට වෙඩි තැබීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවකු 9mm වර්ගයේ ගිනි අවි දෙකක් සමග පානදුර උයන්කැලේ ප්‍රදේශයේදී...
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 25 ක අල්ලස් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චාමර ගුණසේකර නොමැති පුද්ගලයකු පිළිබඳව තොරතුරක්...
නීතිඥවරයෙකුගේ නිවසේ සුරතලයට ඇතිකරන සුනඛයාට වසදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥවරියක් කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ පහක 5 ක ශරීර ඇප...
කොළඹ 4, 5, 7, 8, 10, 12 සහ තදාසන්න ප්‍රදේශවල ප්‍රදේශ කිහිපයක අද (24) දින සිදුවූ හදිසි විදුලිය ඇණහිටීම සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්කළ බව විදුලි බල...
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත පැමිණෙන විදේශීය සංචාරකයින් සඳහා විශේෂ කවුන්ටර අද (24) සවස සිට විවෘත බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා තහවුරු කර ඇතැයි ජනාධිපති...