මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට (06) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේ ඥාති සංග්‍රහය පිණිස සිය ඡන්ම භුමිය වු කිඹුල්වත්පුරයට වැඩම කරවීම ආරම්භ කරනු ලැබුවේ, අද වැනි...
ඇඟලුම් සේවිකාවකගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා වන පරිගණක ඉංජිනේරුවරයා විජේරාම රබර් වත්ත පළවෙනි පටුමගේ කාමරයකම සැඟවී සිටියදී ඊයේ (05) අලුයම සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත්...
ඉන්දු – ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් සිදුව තිබේ. විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා ඉන්දියාවේ පැවැත්වෙන සමුළුවක් සඳහා සහභාගී වීමට ගොස් සිටින අතරතුර...
ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් අද (05) දිනයේදී සිදුවීමට නියමිතව ඇතැයි වාර්තා පලව තිබේ. කෙසේවෙතත් එම මිල සංශෝධනය සම්බන්ධයෙන් මේ දක්වාත් අවසන් තීරණයක් ගෙන නොමැති බව එම...
විදෙස්ගත වන ශ්‍රි ලාංකික ශ්‍රමිකයන් මිනිස් ජාවාරම්කරුවන්ගෙන් හා මිනිස් වෙළෙඳාම්වලින් වළක්වා ගැනීම සඳහා ඔවුන්ගේ ජෛවමිතික තොරතුරු (Bio Metrix) දත්ත පද්ධතියකට ඇතුළත් කිරීමට කටයුතු යොදමින් සිටින බව...
මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට පක්ෂ විධායක සභාව තීරණය කර ඇතැයි වාර්තා වේ. විධායක සභාව පසුගිය සතියේ රැස්වූ අවස්ථාවේදී...
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු ප්‍රමාද කිරීම හේතුවෙන් විභාග අපේක්ෂකයින්ට දැඩි අසාධාරණයක් සිදුවන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා...
මත්කුඩු මාෆියාව පසුපස සිටින පාතාලයේ ප්‍රබලයකුට එරෙහිව විමර්ශන කරන කණ්ඩායමේ ප්‍රධානියා ඇතුළු නිලධාරීන්ට වහාම ස්ථාන මාරුවීම් ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් බලපෑම් කරමින් සිටින බව “ඉරිදා...
හොර රහසේ මෙරටට පැමිණ පැය කිහිපයක් ඇතුළත යළිත් පිටවී ගොස් ඇත්තේ අමෙරිකානු CIA ප්‍රධානියා බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. උදය ගම්මන්පිල මහතා පෙන්වා දෙන්නේ...
එළැඹෙන මාර්තු 9 වැනිදාට පෙර පළාත් පාලන ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම කියා සිටී. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ අද...