පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බව රජයේ මුද්‍රණාලය අනාවරණය කර තිබේ. මුද්‍රණයට අදාළව සිදුකරනු ලබන පරීක්ෂා කිරීම්...
නව ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට, අලුතින් පත් කෙරෙන කොමසාරිස්වරුන්ට හිමිවනුයේ දැනට එම තනතුරු දරන කොමසාරිස්වරුන්ට හිමිව ඇති ධුර...
ආන්දෝලනාත්මක අයුරින් ඝාතනයට ලක්වූ බව කියන ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා මරණයට සති කිහිපයකට පෙර සිය අන්තිම කැමැති පත්‍රය ලියා ඇති බව පොලිසිය විසින් සොයාගෙන ඇත....
අනවසර විදුලිය කප්පාදුවක් සිදු කරන්නේ නම් ඒ බව ලිඛිතව සිය කොමිසමට දැනුම් දෙන්නැයි මහජන උපයෝගීතා කොමිසම (PUCSL) ජනතාවගෙන් ඉල්ලයි.
පසුගියදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත වූ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතට සහ පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය පසුගියදා (24)...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (26) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,826කි.
නව වන පාර්ලිමේන්තුවේ තුන් වන සැසිවාරය අද (27) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය...
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සාකච්ඡාවකට සහභාගී වූ නිලධාරීන්ට තර්ජනය කර බලහත්කාරයෙන් ලිපිලේඛන වලට අත්සන් කරගෙන ඇතැයි තමාට දැනගැනීමට හැකි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය...
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර මාර්තු 9 – 11 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ 144 වැනි නිල් මහා සටන සතියකින් කල්දමා ඇත. ඒ,...
කොළඹ වරාය නගරය සිට මීගමුව දක්වා කුලුනු මත දිවෙන මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ කැබිනට් මණ්ඩලයේ කඩිනම් අවධානය යොමු කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයාගෙන් උපදෙස් ලැබී තිබේ....