අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් ඔහු තවදුරටත් කෘෂිකර්ම අමාත්‍ය ධුරයේ කටයුතු කරන...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (17) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,824කි.
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත හෙට (19) දිනයේදී සම්මතවුවහොත් එය පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරණයට ඇතුළත් කිරීමට සිදුවන්නේ නම් නියත වශයෙන්ම එම මැතිවරණය කල් යාමේ...
අද (18) පස්වරුවේ කොටහේන 6 වෙනි පටුමගේ දී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ කිඹුලා ඇළ ගුණා ගේ ඥාතියෙකුට බව පොලිසිය...
පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 17 කින් පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සංශෝධන සහිතව සම්මතවිය. පනතට පක්ෂව ඡන්ද 23 ලැබුණ අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද හයක් පමණි....
යුක්රේනයේ කීව් අගනුවර සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ ප්‍රධානියන් තිදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුරෙන් එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා, එහි නියෝජ්‍ය අමාත්‍යවරයා...
ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන ප්‍රංශ ජාතික කන්‍යා සොයුරිය මියගොස් තිබේ. මියයන විට ඇගේ වයස අවුරුදු 118ක් විය. තූලොන් නගරයේ ශාන්ත කැතරීන් සාත්තු නිවාසයක සිටි ඇය,...
කොළඹ තුරඟ තරග පිටිය ප්‍රදේශයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වු පෙම්වතියට පිහියෙන් ඇන ඝාතනය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විශ්වවිද්‍යාල තරුණයා සම්බන්ධයෙන්...
ආර්ථික දුෂ්කරතා ඇති පවුල් 70,000 ක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද ‘ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සඳහා වූ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණ වැඩසටහනට’ රුපියල් මිලියන...
මෙරට වකුගඩු ජාවාරම්කරුවන් විදෙස් ජාතිකයින්ටත් වකුගඩු විකුණා විශාල මුදලක් උපයාගෙන ඇතැයි නීතිපතිවරයා අධිකරණයට ඊයේ (17) දැනුම් දුන්නේය. බොරැල්ලේ පිහිටි වෙස්ටන් පුද්ගලික රෝහලේ දී සිදුව ඇතැයි කියන...