පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (08) දිස්ත්‍රික්ක 05 ක් සඳහා නාමයෝජනා අත්සන් කර ඇතැයි වාර්තා වේ. රත්නපුර, අම්පාර, හම්බන්තොට, මාතලේ සහ...
පළාත් පාලන මැතිවරණය සඳහා ඇස්තමේන්තු කළ මුදලට වඩා අඩු අගයකින් එහි කටයුතු අවසන් කළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. ඒ මහතා...
රට තුළ ඉමහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අකෘතිය හා සමානව පොතුහැර වදාකඩ ඉදිකර ඇති ගොඩනැගිල්ලට අයත් පත්තිරිප්පුව සහිත කොටස සම්පූර්ණයෙන්ම කඩා ඉවත් කිරීමට...
පළාත් පාලන මැතිවරණයේදි ලංකා කම්කරු කොංග්‍රසයේ අපෙක්ෂකයන් තරග කරන සෑම පළාත් පාලන ආයතනයකම ලංකා කම්කරු කොංග්‍රසයේ ලාංජනය වන කුකුලා ලංජනයෙන් තරග කිරිමට එකගතාවයකට පැමිණ ඇති බව...
ඉන්දීය ආධාර යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට භාවිත කිරීම සඳහා බස් රථ 75 ක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් – ගෝපාල් බග්ලේ මහතා විසින් ප්‍රවාහන අමාත්‍ය...
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර අද (08) වැනිදා ට වසර 14ක් සම්පූර්ණ වේ. ඒ නිමිත්තෙන් අද පෙරවරුවේ බොරැල්ලේ ඒ මහතාගේ සොහොන් කොත මත මල් තබා...
මිරිහාන ප්‍රදේශයේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේ ආරක්ෂක රාජකාරියේ යොදවා සිටි පොලිස් සැරයන්වරයකු ට ටී56 ස්වයංක්‍රිය ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කළේ යැයි කියන...
ශ්‍රී ලංකාව ලකුනු 91 කින් පරාජයට පත් කරමින් තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 91 ක දැවැන්ත ලකුණු පරතරයකින් ජය ගැනිමට ඉන්දියාව සමත්විය. මෙම තරගය...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (05) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,818කි.
නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට ගෙන්වන ලද රු. මිලියන 241ක් පමණ වටිනාකමකින් යුත් දුඹුරු සීනි තොගයක් රේගුව විසින් සිය භාරයට ගෙන ඇතැයි වාර්තා වේ. මෙම සීනි තොගය...