ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ලක්ෂයට අඩු බැංකු පොලී ආදායම රඳවා ගැනීමේ බද්දට යටත් නොකර සිටිමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. අමාත්‍යවරයා...
ස්වර්ගස්ථ වූ 16 වන බෙනඩික්ට් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදුකෙරෙන හෙට (05) දිනයේ උන්වහන්සේට ගෞරව දැක්වීමක් ලෙස සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙසට ජනාධිපති...
දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන් රවටමින් මිල මුදල් ඇතුළු වටිනා දෑ එකතු කරමින් කුරුණෑගල වදාකඩ පාරේ පොතුහැර ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාලිගාවක් ගොඩනැගීම හා ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට...
මේ වන විට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින පාකිස්තානයේ කඩ සාප්පු සහ වෙළඳපලවල් සෑම දිනකම සාමාන්‍ය වේලාවට කලින් වසා දමන ලෙස එරට රජය නියෝග කර තිබේ....
රිය අනතුරකින් පසුගිය 30දා තුවාල ලබා රෝහල්ගතකළ ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂබ් පාන්ට් ශල්‍යකර්මයක් සඳහා අද (04) දිනයේදී මුම්බායි වෙත ගුවනින් රැගෙන යන බව විදෙස් වාර්තා...
වසර 1968දී තිරගත වූ ඔස්කා සම්මානලාභී රෝමියෝ ඇන්ඩ් ජූලියට් චිත්‍රපටයේ රූගත කිරීම් අතර, තමාව ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් එහි ප්‍රධාන නළු නිළි දෙපල විසින් Paramount...
අවම වශයෙන් 2022 වසරේ ලංවිම අය හා වැය සම්බන්ධ පූර්ණ, සවිස්තරාත්මක වාර්තාවක් ලබන සතියේ රැස්වන ඇමති මණ්ඩලයට ඉදිරිපත් කරන මෙන් විදුලිබල ඇමතිවරයාට දන්වන මෙන් නිදහස් වෙළඳ...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (02) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,817කි.
සෑම ඉන්ධන වර්ගයකම ලීටරයක නිෂ්පාදන බද්ද රුපියල් 25 කින් ඉහළ දැමීමට ආණ්ඩුව පියවර ගැනීම නිසා ඉන්ධන ලීටරයක මිල අවම වශයෙන් රුපියල් 25 කින් ඉහළ යනු ඇතැයි...
පාඩු ලබන ශ්‍රීලංකන් ගුවන් සේවයේ සහ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වාර්තාවක් කැඳවා තිබේ. එම ආයතන දෙකම පාඩු...