චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ (CPC) මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් ෂී ජින්පින් මහතා තෙවැනි වරටත් තේරී පත්වී තිබේ. මේ පිළිබඳව අද (23) පෙරවරුවේ බීජිං හි පැවති මාධ්‍ය...
නිති විරෝධි ලෙස ඕස්ට්‍රේලියාවට යාම සඳහා උණවටුන ප්‍රදේශයේ හෝටලයක රැඳි සිටි 43 දෙනකු අද (23) අලුයම නාවික හමුදාවේද සහාය ඇතිව අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි....
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේවන විට දෙලොවක් අතර තනිවී ඇතැයි වාර්තා වේ. ඔහුට මතුව ඇති මේ ප්රශ්නය විසඳා ගැනීමට පසුගිය 20 වැනිදා...
පාස්කු ඉරිදා ප්‍රහාරයේ ආන්දෝලනයක් ඇති කළ පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින් සයින්දමරුදු ප්‍රහාරයෙන් මියගියාද නැද්ද යන්න තහවුරු කිරීමට තුන්වැනි වතාවටත් ගොඩගත් සිරුරු කොටස්වල ඩී.එන්.ඒ. පරීක්ෂාව කිරීමට...
තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලිට දීර්ඝ කාලයක් කෝටි ගණනක මුදල් වංචා කිරීමට පහසුකම් සලසන ලදැයි කියන පෞද්ගලික බැංකු මූල්‍ය ආයතන සහ උකස් ආයතන කිහිපයක...
“ලාබෙට බඩු” නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් විසිතුන් හැවිරිදි තරුණයකු ලබන 03 වැනිදා තෙක් රක්ෂිත...
2022 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වීමට අදාළ කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳව දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එසේම අදාළ...
පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී සංශෝධන සහිතව සම්මත වූ අතර පසුව තෙවනවර කියවීමට අදාළ ඡන්ද විමසීම පැවැත්වුණු අතර, එම පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත විය. එහිදි...
“පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුවේ උත්සාහය” පරාජය කිරීමට එක්ව කටයුතු කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ අද (20) අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබේ. විපක්ෂයේ සියලු පක්ෂ රැස්ව පසුගියදා...
ජල බිල්පත් ගෙවීම සිදු කර නොමැති පාසල්වල ජල සැපයුම අත්හිටුවීමට ගෙන ඇති තීරණය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා සමග පැවති සාකච්ඡාවක...