මේ මොහොතේ රටම කතාවෙන ඊයේ (10) ගණපූරණය නොමැති වීමෙන් විසඳුමකින් තොරව කල්තැබූ එකතු කළ අගය මත හෙවත් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද (11) යළි පාර්ලිමේන්තුවට...
පාතාල නායක අංගොඩ ලොක්කා රුහුණු කතරගම මහා දේවාලයට පූජා කරන ලද පවුම් 38ක් බරැති රන් තැටිය අතුරුදන් කිරීමේ සිද්ධියට නීතිපති නියෝග මත අත්අඩංගුවට ගැනීමට නියමිත ප්‍රධාන...
අයහපත් කාලගුණික තත්ත්වයත් සමග බදුල්ල කොළඹ මාර්ගයේ කොටසක් බර වාහන ධාවනය සඳහා නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ. ඊයේ (09) දිනයේ හාලිඇළ උඩුවර ප්‍රදේශයේ සිදුවූ...
රටපුරා පැය 5 ක පමණ කාලයක් විදුලිය බිඳ වැටීමෙන් රුපියල් කෝටි 600 ක පමණ ආර්ථික හානියක් වූ බව මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා...
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදි පැවැත්වෙයි. විවාදය ආරම්භ කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා චමරි අතපත්තු කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) දෙවන වාරයේ වෙන්දේසියේ පළමු වටයේදී අලවෙි වී නොමැති බව වාර්තා වේ. ඔස්ට්‍රේලියානු බිග් බෑෂ්...
දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යාංශයෙන් සහ ලංකා විදුලිබල මණ්ඩලයෙන් වෙන වෙනම පරීක්ෂණ දෙකක් සිදුකිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා කියයි. අද...
සටන් විරාමය අවසන් වී, ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර දරුණු ගැටුම් ඔඩුදුවද්දී, ගාසා තීරයේ පලස්තීන මුස්ලිම් වැසියන්ගෙන් හරි අඩක් කුසගින්නෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි....
හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැලිපාණාවල අස්වැද්දුම කන්දේදේ විශාල ප්‍රදේශයක් නාය ගිය බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ඒ. කේ. ජේ . ප්‍රියංගිකා මහත්මිය පැවසුවාය. කෙසේවුවද, එහි පදිංචිව...
සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂයේ පක්ෂ ගණනාවක් එක්ව ලබන ජනවාරි මාසයේදී එළිදැක්වීමට නියමිත නව දේශපාලන සන්ධානය සඳහා නායකත්ව මණ්ඩලයක් පත්කිරීමට යෝජනා වී ඇතයි ‘දේශය’ ඉරිදා ජාතික...