මෙරට සිටින ජපන් තානාපති – මිසුකොෂි හිදෙඅකි මහතා විසින් අද (06) දිනයේදී ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල වෙත වෛද්‍ය උපකරණ ප්‍රදානයක් සිදුකර තිබේ. ජපානය සහ ශ්‍රී ලංකාව...
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට එරෙහිව පනවා තිබූ නඩුවකින් නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළේය. ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා මත ඔහුට...
ඊයේ (2023-12-05) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය.
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම් රුසියා ඉන්දීය ඒකාබද්ධ පෞද්ගලික සමාගමකට පැවරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් ඊයේ (05) දිනයේ පැවති සාකච්ඡා සාර්ථක වූ බව වරාය...
ගල්කිස්ස වෙළ තීරයට අද (06) දින උදෑසන ගැඹුරු මුහුදේදී මියගිය බවට සැකකරන විශාල ප්‍රමාණයක කැස්බෑවකුගේ සිරුරක් ගොඩ ගසා ඇතැයි පොලිස් පරිසර ඒකකය කියා සිටියි. මේ බව...
දිවයිනේ පවතින වැසි තත්වය හේතුවෙන් අද (06) බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විශේෂයෙන් උදේ කාලයේදී විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර...
කොළඹ පිටත වටරවුම් මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරු මධ්‍යස්ථානය තුළ දී උප පොලිස් පරීක්ෂකවරයෙකුට සිය රාජකාරි ගිනි අවියෙන් හිසට වෙඩි තබාගෙන මියගොස් ඇතැයි වාර්තා වේ. සිද්ධියෙන් මිය...
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු රඳවා සිටින කොළඹ මැගසින් බන්ධනාගාරයේ ‘ජී’ වාට්ටුවේ සහ ‘එච්’ වාට්ටුවේ සිදු කළ හදිසි වැටලීමකදී ජංගම දුරකතන 33ක් සහ සිම්පත් 35ක් සොයාගැනීමට බන්ධනාගාර බුද්ධි...
පසුගිය ඉරිදා (03) ‘කටුකුරුන්ද ස්පීඩ්’ මෝටර් රථ ධාවන තරගාවලියේදී එහි අනුග්‍රාහක නිපෝන් පේන්ට්ස් සමාගම නියෝජනය කරමින් ධාවනයේ යෙදුනු උෂාන් පෙරේරා තරග නීති උල්ලංඝනය කරමින් තරග වැදී...
යුක්රේන සටන් පෙරමුණේ භට කණ්ඩායම්වලට නායකත්වය දුන් යුක්රේන සන්නද්ධ හමුදා පළමුවන විශේෂ බළකායේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයකු වන කපිතාන් රනිෂ් හේවගේ ඇතුළු ශ්‍රී...