ලන්දේසි යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට රැගෙන ගොස් යළි මෙරටට භාරදෙන ලද කෞතුක භාණ්ඩ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය...
“සහන ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා 113(2) ස්ථාවර නියෝගය යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට පහත සඳහන් මන්ත්‍රීවරයන් අතිරේක සාමාජිකයන් වශයෙන් තමන්...
වසර තුනහමාරට අධික කාලයකට පසුව පසුගිය නොවැම්බර් මස මෙරටට මසක් තුළ පැමිණි වැඩිම විදෙස් සංචාරයන් සංඛ්‍යාව වාර්තා වූ බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මෙරටට පසුගිය නොවැම්බර්...
සිය රටට පැමිණෙන විදෙස් සංක්‍රමණිකයන් ප්‍රමාණය ඉතිහාසයේ මෙතෙක් නොදුටු අයුරින් කපා හැරීමට බ්‍රිතාන්‍යය පියවර ගැනීමට සූදානම් වෙයි. 2022දී එරටට පැමිණි විදෙස් සංක්‍රමණිකයන් ප්‍රමාණය වාර්තාගත ලෙස වැඩිවීමත්...
සෞඛ්‍ය අමාත්‍යාංශ භූමියේ රජයේ වාහන විසි පහක් නතර කිරීම තහනම් කරමින්, වෛද්‍යවරුන්ගේ පෞද්ගලික වාහන පමණක් නතර කිරීමට අවසර දීම සම්බන්ධයෙන් ගිලන් රථ රියැදුරන්ගේ සංගම් සෞඛ්‍ය ලේකම්වරයාට...
විදෙස් ගතවීමට සිටින තරුණියන්ට ළමා සහ වැඩිහිටි සාත්තු සේවා ඩිප්ලෝමා පාඨමාලා පවත්වමින් ව්‍යාජ සහතික නිකුත් කර රුපියල් ලක්ෂ ගණනක මුදලක් වංචා කරන ලදැයි කියන බම්බලපිටියේ ප්‍රසිද්ධ...
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණ තිබේ. ඊයේ (04) රාත්‍රී ජනාධිපතිවරයා දිවයිනට පැමිණි බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන්...
කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ වෛද්‍ය පීඨය හැර කැලණිය විශ්වවිද්‍යාලය අද (04)...
ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයින් පත්කර තිබේ. ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් එම කවුන්සිලය සඳහා සාමාජිකයින් 15ක් පත්කර තිබේ. එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා...
ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සිට ඉන්දියාවේ මුම්බායි දක්වා දිනකට ගුවන් ගමන් වාර ද්විත්වයක් හඳුන්වා දී තිබේ. මේ අනුව සෑම දිනකම පැය 23:45 ට UL141 සහ පැය...