මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නිර්දේශමත හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට අද (09) දින සිට මාස තුනක සේවා දිගුවක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබාදී...
වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කරනවා ද? නැතිනම් පොලිස්පතිවරයාව සිටි සී. ඩී. වික්‍රමරත්න ට සේවා දිගුවක් ලබාදෙනවා ද යන්න පිළිබඳව ජනාධිපතිවරයා සහ විෂයබාර අමාත්‍ය ටිරාන් අලස් අතර අද (09)...
ඊයේ (08) අළුයම සරසවි නේවාසිකාගාරයේ විදුලි පංකාවක එල්ලී මිය යෑමට උත්සාහ කළේ ඊට පරෙ දින (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා එහි නිලධාරීන් විසින් සිදුකළ දැඩි පහර...
ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරග දෙකකින් යුතු තරගාවලියක් සදහා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අද (09) උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියේය. පකිස්තාන ක්‍රීඩකයින් සහ නිලධාරීන් 27...
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා හා නෙදර්ලන්තය අතර අද (09) පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට මුහුණ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සහභාගි නොවන බව වාර්තා වේ. ඒ...
ලබන ඔක්තෝබර් මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ සංචාරයක නිරතවීමට නියමිතය. වික්‍රමසිංහ මහතා පසුගිය වසරේ රාජ්‍ය නායකයා ලෙස පත්වීමෙන් පසු චීනයේ සිදු කරන පළමු නිල සංචාරය...
මේ වන විට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් ලක්ෂ තුනක් පමණ වැසී ඇති අතර තවත් 20% ක පමණ ප්‍රමාණයක් වැසී යාමේ තර්ජනයට මුහුණ පා ඇතැයි ලාංකීය...
දැන් අපි මේ ඉන්නේ විසම්මුති එතරම් නැති, “ආණ්ඩු විරෝධය” උත්සන්නවන යුගයක. ඒ නිසා මේ යුගයේ ආණ්ඩු විරෝධි ප්‍රකාශන වැඩිමනත් හමුවෙන්නේ සමාජ මාධ්‍ය ජාලවල, යූටියුබ් කතාවල සහ...
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බේරුවල හා අළුත්ගම දුම්රිය ස්ථාන අතර මස්සල පාර දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කිරීමක් හෙට (ජූලි 08) දින සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක තමාට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් සිඩ්නි ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඒ...