කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද (28) අලුයම 4.00ට පමණ දුම්රිය පීලිගත කිරීමේ...
අද (28) අලුයම කිලිනොච්චිය පොලිස් වසමේ උදයනගර් ප්‍රදේශයේ දී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින්...
චීනයේ සිට ශ්‍රී ලංකාව දක්වා එයාර් චයිනා (Air China) ගුවන් සේවය සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව චීනයේ සිචුආන් සිට කටුනායක දක්වා...
CID අත්අඩංගුවට පත් සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂල ඇප මත මුදාහැර තිබේ. ———————————– (පෙර පුවත : 2023 ජුනි 26 ප.ව. 9:17) පියත් නිකේෂල අත්අඩංගුවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරී...
ප්‍රදේශ 03ක විදුලි පාරිභෝගිකයින් සඳහා ජුලි 01දා සිට ඩිජිටල් ආකාරයෙන් විදුලි බිල්පත් ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියමිතය. ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ SMS හෝ ඊ-මේල් හරහා...
විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාරය ගෙවීම සඳහා මහපොළ භාරකාර අරමුදලින් රුපියල් කෝටි 31ක මුදලක් ලබාදී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. අධ්‍යාපන අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මෙම මුදල නිකුත්කර තිබෙන...
හඟුරන්කෙත ප්‍රදේශයේ සිදුවූ සදලු සන්තුෂ් නැමැති 22 හැවිරිදි තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සබැදි පුවත් පොහොට්ටු මන්ත්‍රී අල්ලන්න කියා ගම්මු හඟුරන්කෙත පොලිසිය වටලලා
අයවැය කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර එකඟතාවයකට එළැඹීමට නියමිතය. එම එකඟතාවය යටතේ ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන...
සූදු ක්‍රීඩා නියාමන අධිකාරියක් පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. සූදු ක්‍රීඩා මගින් අපේක්ෂිත බදු ආදායම් නිසි පරිදි අයකර ගැනීම, සූදු ක්‍රියාකාරකම් හා සම්බන්ධ අපරාධ...
ආගමික නිදහස අහිමි කිරීම හා ආගමික කරුණු විකෘති කිරීම පිළිබඳ සෙවීමට කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මේ බව ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර...