2023 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රිකට් තරගාවලියේ අපරාජිත ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්තය අතර තරගය අද (25) බුලවායෝහිසදී පැවැත් වේ. එම තරගය පැවැත්වෙන්නේ බී කාණ්ඩය...
ස්වාධීන මැතිවරණ කොමිසමේ නව සභාපතිවරයා ලෙස හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයකු වන ආනන්ද රත්නායක මහතාගේ නම ව්‍යවස්ථා සභාවට යෝජනා වී ඇතැයි වාර්තා වේ. එහි සෙසු සාමාජිකයන් ලෙස...
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් ගුවන්ගමන් 80ක නියමුවන් නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (23) පැවසීය. ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක්...
ඇමෙරිකාවේ නිදහස ප්‍රකාශයට පත් කිරීමේ 247 වැනි සංවත්සරය සහ එක්සත් ජනපදයත් ශ්‍රී ලංකාවත් අතර ශක්තිමත් හා කල්පවත්නා සම්බන්ධතාවයෙහි 75 වැනි සංවත්සරය සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ එක්සත්...
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ලබන සඳුදා (26) දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කර ඇත....
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව ඇතැයි වාර්තාවේ.
DSI සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සැම්සන් රාජපක්ෂ මහතාගේ මුණුබුරකු වන එම සමූහ ව්‍යාපාරයේ විධායක අධ්යක්ෂ සජිත් රාජපක්ෂ මහතා ගේ බොරැල්ල හරස්පාරේ පිහිටි නිවසට අද (22) උදෑසන වෙඩි...
මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතු වල නිරත වෙමින් සිටි ඉන්දීය ධීවරයන් 22 දෙදෙනෙකු යාපනය, ඩෙල්ෆ්ට් දුපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්...
නිළ සංචාරයක් සදහා ප්‍රංශ නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹ වරායට සේන්දුවී තිබේ. දිගින් මීටර් 102.4 ක් වන මෙම නෞකාව නාවික භටයන්107ක බලමුළුවකින් සමන්විත බව පැවසේ. එම...
ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ගොඩනැගිල්ලක සිදුවු පිපිරීමකින් පුද්ගලයින් 37දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබු පුද්ගලයින් රෝහල්ගත කර ඇති අතර ඉන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ....