ජූලි 30දා ඇරඹීමට නියමිත සිව් වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සිව් දෙනෙකුගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත්කර තිබේ. එහි සාමාජිකයින් වන්නේ, බන්දුල දිසානායක – සභාපතිෂේන් ප්‍රනාන්දු...
රුපියල් කෝටි 35 කට ආසන්න වටිනාකමින් යුත් නීතිවිරෝධිව මෙරටට ගෙන එන ලද, කොටස් කළ සුඛෝපභෝගි මෝටර් රථ 03 ක් ඇතුළු භාණ්ඩ තොගයක් රේගු භාරයට ගෙන තිබේ....
දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතාට කිලිනොච්චිය අධිකරණය විසින් විදෙස් ගත වීම වැලැක්වීමේ තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ පසුගියදා යාපනය,...
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමේ තීන්දුව තීන්දුව අද (06) දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතව...
නිදන්ගත බෝනොවන රෝග වැළැක්වීම හා පාලනය කිරීම සඳහා ජාතික ප්‍රතිපත්ති හා උපාය මාර්ගික රාමුවක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග හේතුවෙන්...
නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇති “අධිකරණයට අපහාස කිරීම” පිළිබඳ නීති හඳුන්වාදීමේ පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා...
යුක්රේනයේ ප්‍රදේශ කිහිපයකට රුසියාව විසින් එල්ල කළ ප්‍රහාරවලින් ලිපර්ඩ් වර්ගයේ ජර්මන් යුද ටැංකි 08ක් සහ ප්‍රංශ ඒ.එම්.එක්ස් යුද ටැංකි 03ක් විනාශ වී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ....
දැනට ක්‍රියාත්මක වන සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය 2024 ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට රජය තීරණය කර...
සිනමා සහ රූපවාහිනී කර්මාන්තය නගා සිටුවීම උදෙසා අවශ්‍ය පහසුකම් සැලසීමට හා මග පෙන්වීම පිණිස ස්වාධීන නියාමන ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය...
ගම්පොළ ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රී භූකම්පනයක් සිදුව තිබේ. රාත්‍රී 10.49ට පමණ සිදුව ඇති මේ භූකම්පනයේ පරිමාව රිච්ටර් මාපක 2ක පමණ සුළු එකක් බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල්...