ගුවන් තොටුපොළ අතිවිශේෂ අමුත්තන්ගේ පර්යන්තය හරහා හොරෙන් රත්‍රං හා ජංගම දුරකථන තොගයක් ගෙනැවිත් නීතියේ රුහැනට කොටුවූ මන්ත්‍රී අලි සබ්රි රහීම්ට හිමි අතිවිශේෂ අමුත්තන්ගේ විශේෂ වරප්‍රසාද (VVIP...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහභාගීත්වයෙනි මැයි 28 වනදා පැවති මහියංගන රජමහ විහාරයේ ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍යය හා නව බුද්ධ ප්‍රතිමාව...
පානදුර වෑකඩ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලා භූමියකදි 23 හැවිරිදි තරුණයෙකු කඩුවකින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට (17) හැවිරිදි පාසල් සිසුවෙකු පානදුර දකුණ පොලිසිය විසින්...
මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට නීතිවිරෝධී ලෙස රැගෙන යමින් තිබූ රුපියල් කෝටි 70කට අධික වටිනාකමින් යුතු රත්‍රං තොගයක් සමග පුද්ගලයින් 5දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින්...
ඇමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් උත්සවයක් අතරතුරදී පය පැටලී බිම ඇදවැටී තිබේ. ලොව වයස්ගතම ජනාධිපතිවරයා වන 80 හැවිරිදි බයිඩ්න්, මෙම අකරතැබ්බයට මුහුණ පා ඇත්තේ අමෙරිකාවේ කොලරාඩොහි පැවති...
ලෝක පූජිත අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ පැය 12ක් රස්තියාදු කිරීමට වගකිවයුතු නිලධාරීන් පිළිබඳ පරීක්ෂණයක් පවත්වා දඬුවම් ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක...
මේ වන විට ආනයන සීමා පනවා ඇති භාණ්ඩ වලින් 300 – 400 ත් අතර ප්‍රමාණයක ආනයන සීමා ලබන සතියේදී ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...
විදේශිකයෙකු ගාල්ල වරායේදී ගිලී මියගොස් ඇතැයි වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ 61 හැවිරිදි ලිතුවේනියානු ජාතිකයෙකි.සිංගප්පූරුවේ සිට අබුඩාබි දක්වා ගමන් කරමින් තිබු නෞකාවක් සැපයුම් ලබාගැනීම සඳහා ගාලු...
පසුගිය මැයි 25 වනදා යාපනය පොලිස් වසමේ, පුද්ගලයින් දෙදෙනෙකුට කඩුවලින් පහරදී බරපතළ තුවාල සිදු කල සැකකරුවන් තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එක් සැකකරුවෙක් යතුරුපැදියක් සමග...
ලෝක රග්බි සම්මේලනය සහ ආසියානු රග්බි සම්මේලනය එළැඹෙන ජුලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවට වාර්තා වේ. ඒ, ඉකුත් සඳුදා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ලෝක...