ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික් 04ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ. එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර පැවසුවේ ගාල්ල,මාතර, කළුතර සහ රත්නපුර...
බ්‍රිතාන්‍ය ජාතික අජාන් බ්‍රහ්මවංශ හිමියන් බැංකොක් නුවර බලා යෑමට තෝරාගෙන තිබුණේ තම ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් නොවන බව ශ්‍රීලංකන් එයාර්ලයින් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා...
ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් කලබල නොවන මෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය – කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා අයි.ඕ.සී සමාගම සතුව ප්‍රමාණවත්...
බොරලැස්ගමුව පිල්ලෑව විහාරස්ථානයේ දේවාලයේ සේවය කරන කපුවෙකු මත්කුඩු මිලිග්‍රෑම් 150ක් සමග අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙනඇත්තේ පිළීයන්දල කොළමුන්න, ආටිගල මාවතේ පදිංචි 37...
පසුගිය 26දා අවිස්සාවේල්ල නගරයේ දී රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ 19 හැවිරිදි තරුණියක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පුද්ගලික සමාගමකට...
අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 06ක මිල ගණන් පහළ දැමීමට ලංකා සතොස කටයුතු කර තිබේ. මෙලෙස පහළ දැමුණු මිල ගණන් මෙසේය :
ලොව ධනවත්ම පුද්ගලයන් අතර පෙරමුණ ගැනීමට ටෙස්ලා සමාගමේ අයිතිකරු – ඊලෝන් මස්ක් යළිත් සමත් වී තිබේ. ලොව ධනවත්ම පුද්ගලයින් 500 දෙනාගේ ලැයිස්තුවක් වන බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය...
ඊයේ (31) අත්අඩංගුවට ගැනුනු SLVLOGs හි හිමිකරු බව කියන බෲනෝ දිවාකර මහතාව ජුනි 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 8ක පමණ...
කරවල, හාල්මැස්සන් සහ පළතුරු ආනයනයේ දී බැර ලෝහ සහ ආසනික් මට්ටම් පරීක්ෂා කිරීම අද සිට අනිවාර්ය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර උපදේශක කමිටුව තීරණය කර තිබේ. මෙරටට...
සිය ගමන් බෑගය තුළ වායු රයිෆලයක් සඟවාගෙන කුවේට් රාජ්‍යය බලා යෑමට උත්සාහ කළ කුවේට් ජාතිකයකු කටුනායක ගුවන්තොටුපල ආරක්ෂක අංශ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. ශ්‍රී...