චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ කටයුතු උප අමාත්‍ය – සුන් වෙයිඩොංග් මහතා ප්රමුඛ චීන විදේශ අමාත්‍යාංශ දූත පිරිසක් ඊයේ (29) සවස ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ශ්‍රී ලංකා...
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන මගීන් සඳහා තීරුබදු රහිත සාප්පු සවාරි පහසුකම් මේ වන විට විවෘත වී තිබේ. මේ සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් The Belt...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂයේ දේශපාලන පක්ෂවල නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඊයේ (29) පස්වරුවේ පවත්වා ඇතැයි වාර්තා වේ. එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු...
අමත්‍යාංශයෙන් ලද අනුමැතිය මත ළඟදීම සංවර්ධන ලොතරැයි ටිකක් පත් මිල දෙගුණයකින් පමණ වැඩි කිරීමට කටයුතු කරන බව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මහතා කියයි....
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කිරුළ පස්වැනි වරටත් දිනා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ (29) සමත්විය. ඉකුුුත් තරගාවලියේ ශූරයන් වූ ගුජරාට් ටයිටන්ස් ඩක්වර්ත් හා ලුවිස්...
විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී ජූනි මස 01 වැනිදා සිට අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ...
ආසියානු සංවර්ධන බැංකුව,ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය සඳහා ඩොලර් මිලියන 350ක ණය මුදලක් අනුමත කිරීමට පියවර ගෙන තිබේ. එම ණය මුදල ප්‍රතිපත්තිමය කරුණු මත අයවැය ශක්තිමත් කිරීම...
SLVLOG කියන්නේ ප්‍රජෙක්ට් එකක් බවත්, තමා මංජු ශ්‍රී නිශ්ශංකගේ දේශපාලනයට කැමැති බවත්, ඒ සම්බන්ධ අන්‍යෝන්‍ය ප්‍රතිලාභයක් ලෙස තමන්ට අදාළ චැනල් පවත්වාගෙනයාමට ලස්සසන ස්ටුඩියෝ එකක් ලැබී ඇතැයි...
ආගමික සංහිඳියාවට බාධාවන අයුරින් ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමියන් රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ. අද (29) පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ...
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකයට අනුව අමෙරිකානු ඩොලරයේ මිල අද (29) දිනයේ සැලකිය යුතු මට්ටමින් පහළ ගොස් තිබේ. ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල...