ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව කළමණාකාර අධ්යක්ෂවරයා ලෙස කළමණාකරන හා සේවා සැපයුම ක්ෂ්ත්රයේ ජ්‍යෙෂ්ඨ වෘත්තීයවේදියෙක් වන ප්‍රභාත් ජේ. මලවිගේ මහතා පත්කර තිබේ. ඔහු අද (29) ශ්‍රී...
ආනයනය මත පනවා තිබූ මුදල් ආන්තික අවශ්‍යතාව හෙවත් ආනයනික භාණ්ඩ වල සම්පූර්ණ වටිනාකමට තිබිය යුතු මුදල් තැන්පතු සීමාව, භාණ්ඩ වර්ග 843ක් සදහා ඉවත් කිරීමට මහ බැංකුව...
මෙම යල කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර මිලදී ගැනීම සඳහා රජයෙන් නිකුත් කර තිබෙන වව්චර්වලින් අනිවාර්යයෙන් මිලදී ගත යුතුයැයි කිසිදු පොහොර විශේෂයක් නම් කර නොමැති බව...
2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ (LPL) ක්‍රීඩක වෙන්දේසිය ජූනි 14දා කොළඹ ශැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. මේ, LPL...
මඩකලපුව සිට කොළඹ බලා රාත්‍රි 12.30ට පමණ ධාවනය වූ උදයදේවි සීග්‍රඝාමි දුම්රිය, ගල්ඔය දුම්රිය ස්ථානයේදී ගවයකු හැපීමෙන් පසු හටගත් කාර්මික දෝෂයක් නිසා පැය තුනකට අධික කාලයක් මහව දුම්රිය ස්ථානයේ නතර...
වයඹ පළාතෙන් පිට පළාත්වලටත් පිට පළාත්වලින් වයඹ පළාතටත් ගවයන් ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඒ වයඹ...
තෙවැනි වරටත් ජනාධිපති ධූරයට පත්වීමට තුර්කියේ වත්මන් ජනපති – Recep Tayyip Erdogan සමත් වී තිබේ. ඒ, එරට පැවති ජනපතිවරණයෙන් ජය ලබමිනි. මේ අනුව, ඔහු තවත් වසර...
වර්ෂාව නිසා අතහැර දැමුණු 2023 ඉන්දීය ප්රමුඛ ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද (29) පැවැත්වීමට නියමිතය. චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතර පැවැත්වෙන මෙම...
රාජාංගනයේ සද්ධාරතන හිමියන් ව ඊයේ (28) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් උන් වහන්සේව අනුරාධපුර,...
බුදුරජාණන් වහන්සේට අපහාස කරමින් බෞද්ධයන් කුපිත කිරීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේදැයි සොයා පොලිසිය විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි “අරුණ” පුවත් පත වාර්තා කර තිබේ. එම...