ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත්කරන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයාට නිර්දේශ කරන ලද නම් අතරින් එක් නමක් ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා...
මහජන උපයෝගිතා කොමිසමේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන ඩග්ලස් නානායක්කාර මහතා පත්කිරීමට ව්‍යවස්ථා සභාවට නිර්දේශ කෙරෙනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග වලින් වාර්තා...
පුත්තලමේ පාසලක විනයභාර ගුරුවරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් 21දෙනා දැඩි ඇප කොන්දේසි මත අද (26) මුදා හැර තිබේ. අද දිනයේදී ඔවුන්ව පුත්තලම මහේස්ත්‍රාත්...
කළුතර ප්‍රදේශයේ ලැගුම්හලක උඩු මහලින් වැටී පාසල් සිසුවියක් මියයෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් සිව්දෙනා සහ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් උපකාරක...
වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කර රටට ආදර්ශයක් දෙන්නැයි වත්මන්ජනාධිපතිවරයාගෙන් සහ හිටපු ජනාධිපතිවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (26)...
ජාතික ඉන්ධන අවසර පත්‍ර QR කේත පද්ධතිය යටතේ මේ වන විට සතියකට ලබාගැනීමට අවසර දී ඇති ඉන්ධන කෝටාව ලබන මාසයේ ඉදිරි මාසවල ඉන්ධන මිල සංශෝධනයේ සිට...
ඉදිරියේදී නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා පවසයි. කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා ඇත.මෙලෙස...
2021 වසරේ සාමාන්‍ය පෙළ සහ 05 වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද (26) පස්වරුවේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
කොළඹ හිටපු නගරාධිපති රෝසි සේනානායක මහත්මිය පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස පත් කර තිබේ.
දිවුලපිටිය , කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ වත්තකට අයුතු ලෙස ඇතුල්වී රුපියල් 1200 ක් වටිනා පොල් ගෙඩි 20 ක් සොරකම් කිරීම යන චෝදනා දෙකට වරදකරුවූ විත්තිකරුවකුට එක් චෝදනාවකට මාස...