කොළඹ සුප්‍රකට සලාකා සෙන්කඩ සමූහ ව්‍යාපාරයේ හිමිකරු ගාමිණී නෙත්තිකුමාර මහතාගේ හිටපු බිරිය වන ටෙලි නාට්‍ය නිෂ්පාදිකා සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ මෙහෙකාර කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ උප පොලිස්...
බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනයට හා ථෙරවාදී භික්ෂු කතිකාවතක් ඇති කිරීමට අදාළ පනත් කෙටුම්පත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ට. ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත සහ බෞද්ධ...
තවත් මාස කිහිපයකින් උමා ඔය ව්‍යාපෘතිය ඔස්සේ මෙරට විදුලිබල පද්ධතියට විදුලිය සැපයිය හැකි බව එම ව්‍යාපෘති සමාගම පවසා තිබේ. එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් සමාගම වන ෆරාබ් සමාගමේ...
වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතු වල යොදවා රජයට පාඩුවක් සිදුකළ බවට චෝදනා එල්ල වී සිටි හිටපු...
නිසි ක්‍රියාමාර්ගවලට පරිබාහිරව විදේශ ගමන් බලපත්‍ර සකසා ලබාදීමට විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන ඇති තැරැව්කරුවන් 09 දෙනෙකු අද (19) උදෑසන වන විට පොලිස් බුද්ධි අංශ මගින් අත්අඩංගුවට...
මහජන බැංකුවේ නව සභාපතිවරයා ලෙස සුජීව රාජපක්ෂ මහතාගේ පත්වීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ. අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් සහ තවත් පත් කිරීම් කිහිපයක්...
මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ වෙනසක් සිදුකිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව ඉදිරියේදී මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ වාහනයක වත්මන් හිමිකරුගේ සහ...
ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීමට ඔහුගේ දේහය නැවත ගොඩගැනීමට අවශ්‍යව ඇතැයි පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ...
අද (19) රාත්‍රී 10 සිට කොළඹ ප්‍රදේශ රැසකට පැය 10 ක ජල කප්පාදුවක් සිදුකෙර්. ඒ අනුව කඩුවෙල හා කෝට්ටේ මහා නගර සභා බල ප්‍රදේශ වලට මෙන්ම...
1949 අංක 58 දරන මුදල් නීති පනතේ අංක 103 වන වගන්තියේ විධිවිධානවලට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2022 මැයි මස 19 සහ 2023...