තවමත් මෙරටට තුළ ඩොලර් සෙවීමේ නිසි වැඩපිළිවෙළක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා කියයි. පෙරේරා මහතා මිද්දෙනියේ අද (14) පැවති උත්සවයකදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය...
ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කොන්දේසි විරහිතව සහාය ලබාදෙන බව සමගි ජනබලවේගයේ උප සභාපතිවරයෙකු වන පී. හැරිසන් මහතා පවසයි. අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත...
”මෝඛා” ප්‍රබල සුළි කුණාටුව බංග්ලාදේශයේ සහ මියන්මාරයේ වෙරළ තීරයන්ට ඇතුළු වී තිබේ. එය පස්වන කාණ්ඩයේ කුණාටුවකට සමාන ප්‍රබලත්වයකින් සමන්විත බව කාලගුණ බලධාරීන් සඳහන් කියා සිටී. සුළි...
දැනට පනවා ඇති ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබන මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුලද (IMF) වෙත යොමු කරන බව මුදල් අමාත්‍යංශය පවසයි. අදාල වාර්තාව සකස් කිරීමේ...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ ජාතික මන්ත්‍රීවරුන් අතර තවත් සාකච්ඡාවක් හෙට (15) පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. හෙට(15) සවස 5.30...
අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යන බව ප්‍රකාශ වූ පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින බවත් බැසිල් රාජපක්ෂ මහතා ඩුබායි වෙත ගියේ...
මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,853ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ පසුගිය 12 වනදා තවත් කොවිඩ් මරණ 02ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු...
ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි සිමෙන්ති මිල පහළ හෙළිමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් පහළ...
පසුගියදා කළුතර ප්‍රදේශයෙන් වාර්තා වූ 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු එළැඹෙන 26දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. පෙරේදා දිනයේදී කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්...
චීන වරායේ සිට සීදූව බලා ධාවනය වූ ප්‍රීමා පිටි ප්‍රවාහනය කළ දුම්රිය අද අළුයම මහව දුම්රිය ස්ථානයේදී පිළී පැනීම නිසා නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා...